පාඩමට තිත
කිසිත් වැඩ නැත
හිතන්නට ඇත
නමුත් ඉඩ නැත
ගැහැණු කටුවක්
ඇනී පෑරුන
මගෙම කීවද
නොමඟ ගිය හිත
වෙලාගෙන
පැතිරුනයි
රාගය.



~#ඨාකුර්Z#~ විසිනි.
Last edited:



උඹලත් උඩගෙඩි දුන්න මිසක් ආදීනව කිව්වයැඅපි කිව්වා ඕවා පටන් ගන්නකොට....![]()

තෑන්ක්ස් මචංනියමයි නියමයි

මේ ප්‍රේමය නෙමෙයි බං රාගයප්රෙමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි සුරම්යයයයි
![]()



අනිවා අනිවා, තෑන්ක්ස් මල්පටන් ගන්න පෙර සිතනු
ඉදිරියට ඇණගෙන යනවිට ඔය කට්ට වෙයි පිට ඇගේ තියෙන ලේ පොඩ්ඩ
පට්ට වචන ටික උනත් හිතට ලියල තියෙනවා


නෑ නෑ බරට වැඩ නෑ බං වැඩට බරයිපට්ටම තමයි බන්..
එහෙනම් මේ දවස් වල බරට වැඩ ඇති![]()


තෑන්ක්ස් ෆ්‍රීසි, උඹටත් ජයම වේවාfatta machan nirmaanaya...... jayawewa![]()

ඔව් නෙන්නම්තෑන්ක්ස් මචං
මේ ප්‍රේමය නෙමෙයි බං රාගය
![]()


ඔව් නෙන්නම්
මට ඔය දෙක පැටලෙනො![]()


ස්තූතියි මචංniyamai macho digatama karagena yanna
