ශ්‍රීලංකා_තැපැල්
මටනම් දැන් ලංකාවේ තැපැල් ගැන කලකිරිලා.... උබලටත් එහෙමනේ.... ebay, amazone, aliexpress ඕඩර් කරපු බඩුව ලංකාවට එනවා දවස් 10-14න් ඒ උනාට ඒවා අපිට එන්නේ නෑනේ මසේන්වත්.... ඇයි මුන් ඒවා බෙදන්නේ නැත්තේ?, නැත්නම් මුන් බඩු වලට ගහනවා...... මේ වගේ වැඩ නවත්තන්න කරන්න දෙයක් ඇත්තෙම නැද්ද...