Mega_Mass_4000

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    මචන්ලා.......

    මම ටිකක් කෙට්ටුයි. මම බැලුවේ Mega Mass 4000 බොන්න කියලා.. බීපු කෙනෙක් කියුවා බොන්න එලට ප්‍රතිපල තියනවා කියලා... මම බැලුවේ මේක ගන්න කලින් ඔයාලගෙනුත් උපදෙස් ටිකක් ගන්න කියලා... කොහොමද මේක? හොඳයි ද? අව්ල් මොනවද? ඔක්කොම කියන්නකෝ.. මේක 10500ක් වෙනවා.... සල්ලි අව්ලක් නෑ. මහත් වෙනවානම්.....

    mega-mass-4000.png
     
    • Like
    Reactions: පැටියා

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    Gym yanne nathnam owa beela wadak natha

    මට මේක කියපු එකා ජිම් ගියේ නෑලු... හැබැයි දැන් මිනිහා බෝලයක් වගේ... රවුමට මහත් වෙලා තියෙන්නේ(මම ඒ වගේ කියලා කියුවේ.)... ජිම් ගියානම් හරහට මහත් වෙනවාලු...
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63

    kettu wenawanam Dietician kenek meet wela balanna
    Suger,Gastritis,IBS tiyenawada kiyala

    Nikanma Mega mass biwwama anawashya widihata mahathwei

    nathnam Salaka eken 100g tibba Rs 800...eken u deta witarak 1 spoon kiri walata dala bonna
     
    • Like
    Reactions: dinuka rukshan

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    sellam nokara owa bonnaa epa...

    anika aka akata wenas widiyata owa weda karanne.

    sellam karana gaman biwwoth mahath wenna tina edakada wedi machn.
     
    • Like
    Reactions: dinuka rukshan
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට මේක කියපු එකා ජිම් ගියේ නෑලු... හැබැයි දැන් මිනිහා බෝලයක් වගේ... රවුමට මහත් වෙලා තියෙන්නේ(මම ඒ වගේ කියලා කියුවේ.)... ජිම් ගියානම් හරහට මහත් වෙනවාලු...

    :lol:
     
    • Like
    Reactions: dinuka rukshan

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea

    kettu wenawanam Dietician kenek meet wela balanna
    Suger,Gastritis,IBS tiyenawada kiyala

    Nikanma Mega mass biwwama anawashya widihata mahathwei

    nathnam Salaka eken 100g tibba Rs 800...eken u deta witarak 1 spoon kiri walata dala bonna
    මම කෙට්ටු වෙන්නේ නෑ.. අවුරුදු 7කලින් ටිකක් කෙට්ටු උනා, එයින් පස්සේ මේ ගානයි.. ලෙඩ නෑ ඇගේ... යාලුවා කියුවා බියුවට වරදක් වෙන්නේ නෑ. බොලේ වගේ මහත් වෙන්නේ කියලා.. මට කොහොමහරි මහත් වෙන්න ඕනේ... ඇදුමක් අදින්න බෑ. :( අනවශ්‍ය විදිහට කියුවේ??
    sellam nokara owa bonnaa epa...

    anika aka akata wenas widiyata owa weda karanne.

    sellam karana gaman biwwoth mahath wenna tina edakada wedi machn.

    මචන්... මගේ යාලුවා ජිම් ගිහින් නෑ, එත් මිනිහාගේ ඇඟ ඇවිල්ලා... බලමු තව මේකේ ඇතිනේ මචන් බීපු අය,....
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇට දිරන කේසුත් තියනවා බාලාගෙන ගහපන් :P
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :rolleyes:

    ඒ මොකක්ද ඒ සීන් එක?:confused:

    ඇයි බං ඔය පිටි ජාතිවල සයිඩ් ඉෆෙක්ට් ගැන නොදන්නේහිද :oo:

    තට්ටය ඒම, ලිංගික හා සම්බන්දව එන ගැටලු..., වකුගඩු හා ඇතිවන ආසත්මිකතා :shocked:

    එකක් දෙකක් කියල නෑ බං කොහ්මත් වෛද්‍යවරයෙක් අනුමත කලොත් පමණක් ගනින් නැත්තම් අවදානමක් තියනව උඹට ;)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    ඇයි බං ඔය පිටි ජාතිවල සයිඩ් ඉෆෙක්ට් ගැන නොදන්නේහිද :oo:

    තට්ටය ඒම, ලිංගික හා සම්බන්දව එන ගැටලු..., වකුගඩු හා ඇතිවන ආසත්මිකතා :shocked:

    එකක් දෙකක් කියල නෑ බං කොහ්මත් වෛද්‍යවරයෙක් අනුමත කලොත් පමණක් ගනින් නැත්තම් අවදානමක් තියනව උඹට ;)

    :baffled: අනේ මන්දා බන්.. :(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    බොනව නම් රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකක වේට් ගේනර් එකක් බීපන් මචන්. ප්‍රෝ කම්ප්ලෙක්ස් හොඳයි. සීරියස් මාස් හොඳයි. පොඩ්ඩක් ඔය මෙගා මාස් එකට තියෙන රිවීව්ස් බලපන් මුලින්. ඒ බලලා ඔප්ටිමම් නියුට්‍රිශන් අයගෙ වේට් ගේනර්ස් වල රිවීව්ස් බලහන්.
     
    • Like
    Reactions: dinuka rukshan
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඇයි බං ඔය පිටි ජාතිවල සයිඩ් ඉෆෙක්ට් ගැන නොදන්නේහිද :oo:

    තට්ටය ඒම, ලිංගික හා සම්බන්දව එන ගැටලු..., වකුගඩු හා ඇතිවන ආසත්මිකතා :shocked:

    එකක් දෙකක් කියල නෑ බං කොහ්මත් වෛද්‍යවරයෙක් අනුමත කලොත් පමණක් ගනින් නැත්තම් අවදානමක් තියනව උඹට ;)

    :no: ටිපිකල් අනාත මතයක් බං ඕක. වේට් ගේනර්ස් කියන්නෙ ඇඟට ඕන අතිරේක කැලරීස් ගන්න තියෙන හොඳම විදියක්. ප්‍රෝටීන් දවසට ග්‍රෑම් 350ක් - 400ක් වගේ ගත්තොත් සහ වතුර බොන එක අඩු කලොත් වකුගඩු සහ අක්මාවට අවුල්. අනික් ප්‍රධානම දේ, රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකක් වෙන්නම ඕන. මෙගා මාස් කියන්නෙ ලංකාවෙ උන්ට හෙන ලොකු දෙයක් වුනත් ඕක වෙන රටවල් වල උන් පාවිච්චි කරන්නෙ බොහොම අඩුවෙන්. ඔප්ටිමම් උන්ගෙ ප්‍රඩක්ට්ස් ෆට්ට. තව bodybuilding.com එකේ බලපන් රිවීව්ස්. මේව ඕන නෑ දවසට හෙල්දි කැලරීස් 3500ක් වගේ කෑමෙන් ගන්න පුළුවන් නම්.
     
    මන් කිව්වේ නෑනේ මේ පිටි එකට කියලා හුදෙක් අර්ථයක් පමණයි දුන්නේ ඌට... කොහොමත් කෘතිම දේවල අහිතකර බලපෑමක් තියනවා නැතුව 100% ගුණදායක නෑ :dull:
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    Dietician kenek gaawata gihin advice ganin.

    umbata oka bonna epa kiyana ekak naa. ikmanata results ganna puluwan profesional advice ekak gaththama.

    Sanath gunathilake mille soya film ekatada koheda mahathata innawa. uu dietician kenekge advice masa 3 follow kara kiyala paththareta kiyala thibba.
     
    • Like
    Reactions: dinuka rukshan

    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    gym yanne naththam bonna epa machan, doctor kenek gen ahala wena mokak hari deyak beepan, samahara eun ta mona jarawa biuwath fat eka double wela mahath hari wenawa, samaharun ta eka hari yanne na, appeton weight gain wath beepan doc kenek gen ahala, habai tin 5k wath bonna kiyai
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    බොනව නම් රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකක වේට් ගේනර් එකක් බීපන් මචන්. ප්‍රෝ කම්ප්ලෙක්ස් හොඳයි. සීරියස් මාස් හොඳයි. පොඩ්ඩක් ඔය මෙගා මාස් එකට තියෙන රිවීව්ස් බලපන් මුලින්. ඒ බලලා ඔප්ටිමම් නියුට්‍රිශන් අයගෙ වේට් ගේනර්ස් වල රිවීව්ස් බලහන්.
    :eek: ඇයි බන් මෙගා එක හොඳ නැද්ද? හ්ම්ම්.. හ්ම්ම්

    Dietician kenek gaawata gihin advice ganin.

    umbata oka bonna epa kiyana ekak naa. ikmanata results ganna puluwan profesional advice ekak gaththama.

    Sanath gunathilake mille soya film ekatada koheda mahathata innawa. uu dietician kenekge advice masa 3 follow kara kiyala paththareta kiyala thibba.
    එහෙමද... එහෙනම් පොඩ්ඩක් බැලුවනම් හරි... හැබැයි ඇඟ බහින්න බෑ...
    gym yanne naththam bonna epa machan, doctor kenek gen ahala wena mokak hari deyak beepan, samahara eun ta mona jarawa biuwath fat eka double wela mahath hari wenawa, samaharun ta eka hari yanne na, appeton weight gain wath beepan doc kenek gen ahala, habai tin 5k wath bonna kiyai

    ඇපටන් එක හොදයිද? කියක් වෙනවද?
     
    • Like
    Reactions: Optimus Prime

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :no: ටිපිකල් අනාත මතයක් බං ඕක. වේට් ගේනර්ස් කියන්නෙ ඇඟට ඕන අතිරේක කැලරීස් ගන්න තියෙන හොඳම විදියක්. ප්‍රෝටීන් දවසට ග්‍රෑම් 350ක් - 400ක් වගේ ගත්තොත් සහ වතුර බොන එක අඩු කලොත් වකුගඩු සහ අක්මාවට අවුල්. අනික් ප්‍රධානම දේ, රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකක් වෙන්නම ඕන. මෙගා මාස් කියන්නෙ ලංකාවෙ උන්ට හෙන ලොකු දෙයක් වුනත් ඕක වෙන රටවල් වල උන් පාවිච්චි කරන්නෙ බොහොම අඩුවෙන්. ඔප්ටිමම් උන්ගෙ ප්‍රඩක්ට්ස් ෆට්ට. තව bodybuilding.com එකේ බලපන් රිවීව්ස්. මේව ඕන නෑ දවසට හෙල්දි කැලරීස් 3500ක් වගේ කෑමෙන් ගන්න පුළුවන් නම්.

    දවසට හෙල්දි කැලරීස් 3500ක් වගේ කෑමෙන් ගන්න පුළුවන් widihak kiyapanko machan? mona wage kaamada kanna one? :sorry: