කෙල්ලෙක්ද කොල්ලෙක්ද? ලොල්ලෙක්ද?
නතාශා ට දෙන ලොල්ලෙක් මේ දිනවල එලකිරිය වටා රෙන බව පෙනී යනවා! තමන් නතාශා ට කඩේ යන ගමන් අනිත් උන්ට පොන්ස් කියන එක තමා මුගේ වැඩේ...... ඒක හරියට නිකන් ලොල්ලෙක් ගවුමක් ඇඳන් MC එකට ඇවිත් පාරෙ යන කොල්ලෙක්ට "මාරම ලස්සනයි! තනියම හිටිය නිසා මම ටිකක් කතා කලා. ආඩම්බරකමක්...