දැන් ඉතින් චන්දය ඉවරයි චන්දෙ කාලෙ පොරුන්දු වලින් වැඩි හරියක් කරයි කියලා බලපොරොත්තු වෙමු
දවසක්වත් ගියෙ නැහැනේ මෙක නැ හැ මෙක කියලා කියන්න එපා බන් ඔව වෙනවානම් රටට නෙ හොද
අනික සදාරණ චන්දයකින් පත් වෙච්ච වෙලවක් මෙකෙ එ මනුස්සයට රට කරන්න දිපල්ලා නිකන් බොරුවට නොකියා එක එක අවලාද එ වගෙම පැරදුන මනුස්සයටත්...