උතුරු චන්ද ගැන අදහස මොකක්ද

DangerROSS

Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    උතුරු චන්ද ගැන අදහස මොකක්ද

    පක්ෂ බේදයක් නැතුව මන් අහන එකට උත්තරයක් දෙන්න.

    සිරසේ කියනවා යුද්දයක් දිනලත් කිලිනොච්චි ආසනේ ඉදන් උතුරේ චන්ද මහින්දට ලබෙන්නත්තේ මහින්දගේම වැඩ නිසාලු. එයාලගේ ඉඩම් අපහු එයාලට තවමත් දුන්නේ නැති නිසාලු.
    ඒ කතාව හරි කියමුකෝ. ඕන කෙනෙක්ගේ මුලික අවශ්‍යතාවයක් තමා තමන් ඉන්න තැන නිදහසේ තමන්ගේ කියන හැගීමෙන් ජිවත් වෙන එක.

    උතුරේ චන්ද මහින්දට ගන්න ඕනනම් මොකක්ක්ද කරන්න ඕන කියල ඇහුවම කියනවා
    1. එයාලගේ භාෂාවෙන් පාලනේ කරගන යන්න දෙන්නලු.
    2. එයාලගේ ඉඩම් ඔක්කොම අපහු එයාලටම දෙන්නලු.

    උතුරේ පාලනය එයාලගේ භාෂාවෙන් කරගන යන්න ඕන කියන කරුණ තමා එයාල කියන්නේ.

    මන් දන්නවා එළකිරියේ ඔක්කොම වගේ කොල්ලෝ my3 පාලනයක් වෙනසක් කරන්න හදන්නේ කියල. ටිකකට පක්ෂ බේදයක් නැතුව හිතල කියහන් ඒ කතාවේ තේරුම මොකක්ක්ද කියල.

    අවංකවම අදහසක් බලාපොරොත්තු වෙනවා. සමහරු ඇත්තටම හිතන්න පුළුවන් ඉතින් එයාල දෙමල අයනේ එයාලට වෙන බශාවකට වැඩ එයාලගේ බෂවෙන්ම වැඩ කරගන්න දෙන්න ඕන වගේ අදහස් ඇත්තටම තියෙන්න පුළුවන්.
    හැම අදහසකටම ගරු කරනවා.
    හදවතට එකගව ඇත්ත කියහන්.
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    kochchara kalath demallunta wedak ne. kawada hari my3 wenneth okai. okunta hamada illanne wenama palanayak.

    ඔන්න ඕකයි ඇත්ත. මොන දේ උනත් සිංහලය විතරයි පිල් බෙදිලා තමන්ගෙ ආත්මේ වගේ ජාතිය පාවා දෙන්නේ.
    දෙමල මුස්ලිම් කිසිම ජාතියක මිනිස්සු අපේ සිංහල මිනිස්සු වගේ සහයෝගී විදියට හිතන්නේ නැහැ.
    එයාලට මොන දේටත් වැඩ ලොකුයි එයාලගේ ජාතිය,
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113

    eka tama hath ilaawe api kewe rukada nayakayek nethuwa aduma gane konda kelin ekek path karamu kiyala. rukada palakayek awa gaman oya dewal unta nomilema lebenawa....... sinhala maha jathiya unata para demaluntai thambintai one widihata tama weda tika wenne :baffled:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පක්ෂ බේදයක් නැතුව මන් අහන එකට උත්තරයක් දෙන්න.

    සිරසේ කියනවා යුද්දයක් දිනලත් කිලිනොච්චි ආසනේ ඉදන් උතුරේ චන්ද මහින්දට ලබෙන්නත්තේ මහින්දගේම වැඩ නිසාලු. එයාලගේ ඉඩම් අපහු එයාලට තවමත් දුන්නේ නැති නිසාලු.
    ඒ කතාව හරි කියමුකෝ. ඕන කෙනෙක්ගේ මුලික අවශ්‍යතාවයක් තමා තමන් ඉන්න තැන නිදහසේ තමන්ගේ කියන හැගීමෙන් ජිවත් වෙන එක.

    උතුරේ චන්ද මහින්දට ගන්න ඕනනම් මොකක්ක්ද කරන්න ඕන කියල ඇහුවම කියනවා
    1. එයාලගේ භාෂාවෙන් පාලනේ කරගන යන්න දෙන්නලු.
    2. එයාලගේ ඉඩම් ඔක්කොම අපහු එයාලටම දෙන්නලු.

    උතුරේ පාලනය එයාලගේ භාෂාවෙන් කරගන යන්න ඕන කියන කරුණ තමා එයාල කියන්නේ.

    මන් දන්නවා එළකිරියේ ඔක්කොම වගේ කොල්ලෝ my3 පාලනයක් වෙනසක් කරන්න හදන්නේ කියල. ටිකකට පක්ෂ බේදයක් නැතුව හිතල කියහන් ඒ කතාවේ තේරුම මොකක්ක්ද කියල.

    අවංකවම අදහසක් බලාපොරොත්තු වෙනවා. සමහරු ඇත්තටම හිතන්න පුළුවන් ඉතින් එයාල දෙමල අයනේ එයාලට වෙන බශාවකට වැඩ එයාලගේ බෂවෙන්ම වැඩ කරගන්න දෙන්න ඕන වගේ අදහස් ඇත්තටම තියෙන්න පුළුවන්.
    හැම අදහසකටම ගරු කරනවා.
    හදවතට එකගව ඇත්ත කියහන්.

    අනේ මන්දා ,, මොන උනත් පක්ෂ බේදේ වගේම ජාති බේදේ තියෙනකන් මේ ප්‍රශ්න විසදන්න බෑ.
    මෙකදී දෙගොල්ලොම නම්ය වෙන්න ඕනි..
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    මොලයක් තියෙන උන්ට තේරෙනවා බන් .
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    අනේ මන්දා ,, මොන උනත් පක්ෂ බේදේ වගේම ජාති බේදේ තියෙනකන් මේ ප්‍රශ්න විසදන්න බෑ.
    මෙකදී දෙගොල්ලොම නම්ය වෙන්න ඕනි..

    Jaathi beda namei machan ...methana awla jaathiyak washayen sinhalayage ekamuthu kamak nati eka....
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    eka tama hath ilaawe api kewe rukada nayakayek nethuwa aduma gane konda kelin ekek path karamu kiyala. rukada palakayek awa gaman oya dewal unta nomilema lebenawa....... sinhala maha jathiya unata para demaluntai thambintai one widihata tama weda tika wenne :baffled:

    ජාති බේද ආගම් බේද හොද නැහැ තමයි. පිලිගන්නවා හැබැයි තනි අතින් අත්පුඩි ගහන්න බැහැ කියන එක. කවද හරි දෙමල මුස්ලිම් ජාති දෙකයි අපේ සිංහල පවා දෙන්නෝ ටිකයි එකතු උනොත් එදාට අපේ අභිමානය ඉවරයි.
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    Jaathi beda namei machan ...methana awla jaathiyak washayen sinhalayage ekamuthu kamak nati eka....

    අනිවා මන් කැමති මේක පක්ෂග්‍රාහී නොවී මෛත්‍රීට චන්දෙ දුන්න අයත් කියවනවානම්. කට චන්දෙ දුන්නත් දැන් හැමදේම ඉවරයිනේ. හෙටින් පස්සේ ගොඩක් දේවල් වෙනස් වෙයි. මන් ඉල්ලන්නේ චන්දෙ කාලේ ගහගත්තා මඩ මද පෝස්ටර් ගමේ ගොඩේ හන්දි ගානේ fb එකේ ගියපු කතා අහපු දැකපු හැමෝම මේ දේ තේරුම් ගන්න ඕන.

    ආගම් බේද හොද නැහැ
    ජාති බේද හොද නැහැ

    හැබැයි අපි සිංහල කියන එකත් අමතක කරන්න එපා.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පක්ෂ බේදයක් නැතුව මන් අහන එකට උත්තරයක් දෙන්න.

    සිරසේ කියනවා යුද්දයක් දිනලත් කිලිනොච්චි ආසනේ ඉදන් උතුරේ චන්ද මහින්දට ලබෙන්නත්තේ මහින්දගේම වැඩ නිසාලු. එයාලගේ ඉඩම් අපහු එයාලට තවමත් දුන්නේ නැති නිසාලු.
    ඒ කතාව හරි කියමුකෝ. ඕන කෙනෙක්ගේ මුලික අවශ්‍යතාවයක් තමා තමන් ඉන්න තැන නිදහසේ තමන්ගේ කියන හැගීමෙන් ජිවත් වෙන එක.

    උතුරේ චන්ද මහින්දට ගන්න ඕනනම් මොකක්ක්ද කරන්න ඕන කියල ඇහුවම කියනවා
    1. එයාලගේ භාෂාවෙන් පාලනේ කරගන යන්න දෙන්නලු.
    2. එයාලගේ ඉඩම් ඔක්කොම අපහු එයාලටම දෙන්නලු.

    උතුරේ පාලනය එයාලගේ භාෂාවෙන් කරගන යන්න ඕන කියන කරුණ තමා එයාල කියන්නේ.

    මන් දන්නවා එළකිරියේ ඔක්කොම වගේ කොල්ලෝ my3 පාලනයක් වෙනසක් කරන්න හදන්නේ කියල. ටිකකට පක්ෂ බේදයක් නැතුව හිතල කියහන් ඒ කතාවේ තේරුම මොකක්ක්ද කියල.

    අවංකවම අදහසක් බලාපොරොත්තු වෙනවා. සමහරු ඇත්තටම හිතන්න පුළුවන් ඉතින් එයාල දෙමල අයනේ එයාලට වෙන බශාවකට වැඩ එයාලගේ බෂවෙන්ම වැඩ කරගන්න දෙන්න ඕන වගේ අදහස් ඇත්තටම තියෙන්න පුළුවන්.
    හැම අදහසකටම ගරු කරනවා.
    හදවතට එකගව ඇත්ත කියහන්.

    කියන තරම් ප්‍රශ්නයක් මේ රටේ නෑ බන්, ජාතින් දෙකේම අන්තවාදින් තමයි නැති ප්‍රශ්න ඇති කරන්නෙ
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ජාති බේද ආගම් බේද හොද නැහැ තමයි. පිලිගන්නවා හැබැයි තනි අතින් අත්පුඩි ගහන්න බැහැ කියන එක. කවද හරි දෙමල මුස්ලිම් ජාති දෙකයි අපේ සිංහල පවා දෙන්නෝ ටිකයි එකතු උනොත් එදාට අපේ අභිමානය ඉවරයි.

    dan eka tama me wenne machan.

    දෙමල මුස්ලිම් ජාති දෙකයි -- meka innawa

    සිංහල පවා දෙන්නෝ ටිකයි -- me tikath innawa... dan ape abimanaya iwarai............ rukadayak dinuwama okkoma tika complete..... ratata aba saranai :no::no::no::no::no::no:
    2.gif
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    dan eka tama me wenne machan.

    දෙමල මුස්ලිම් ජාති දෙකයි -- meka innawa

    සිංහල පවා දෙන්නෝ ටිකයි -- me tikath innawa... dan ape abimanaya iwarai............ rukadayak dinuwama okkoma tika complete..... ratata aba saranai :no::no::no::no::no::no:
    2.gif

    අපි මේ ගැන මිට වඩා හිතන්න ඕන.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කියන්න තරම් ප්‍රශ්නයක් නැහැ???????
    කිව්ව දේ අනන්න එපා, "කියන්න තරම් ප්‍රශ්නයක් නෑ" නෙවෙයි, දෙපැත්තෙ අන්තවාදීන් "කියන තරම් ප්‍රශ්නයක් නෑ".
     
    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    කිව්ව දේ අනන්න එපා, "කියන්න තරම් ප්‍රශ්නයක් නෑ" නෙවෙයි, දෙපැත්තෙ අන්තවාදීන් "කියන තරම් ප්‍රශ්නයක් නෑ".

    කට්ටිය එකතු වෙලා මේ ගැන දීර්ග සාකච්චාවක් අවශ්‍ය වෙනවා