මෙම පින්තූරය තමන්ගේ නිවස තුල ගෙයට ඇතුලට එන ස්ථානයේ එල්ලා තබා මෙම මන්තරය ජප කරන්න.
දස බල අති ශ්‍රේෂ්ඨ උත්තම චක්‍රවර්ති පුරුෂලක්ෂණ ඇති මෙවන් රන් කඳක් ලද බිරිඳ වාසනාවන්, මෙවන් පියෙකු ලද ළමයින් වාසනාවන්, මෙවන් පුතෙකු ලද මවු පියන් වාසනාවන්, මෙවන් මුනුබුරෙකු ලද මුත්තා නත්තා පනත්තා කිත්තා...