මේ ලෝකේ තියෙනවා දහම් වර්ග තුනක්. ඒ තමයි හීන දහම්, මධ්‍යම දහම්, සහ ප්‍රණීත දහම් කියන තුන.
හීන දහම් කියන්නේ දස අකුසල් සහ සියලුම නරක වැඩ. ඒවා නොකරන්න අපි වග බලා ගන්න ඕනේ.
මධ්‍යම දහම් කියන්නේ ඔය අපි පින් කරන ඒවා සියල්ලම, දානය දෙන එක , එතකොට හොඳට ඉගෙනීම වගේ දේවල්, ධාර්මිකව රක්ෂාවක් කරන එක, හොඳට...