ආණ්ඩුවට විරුද්ධ වෙන අයට අවවාදයක්
උඹල හිතාගෙන ඉන්නේ අර හලාවත වෙඩි වැදිලා මැරුණු කෙනාට වෙඩි තිබ්බේ පොලිසිය කියලද? :no::no:හපෝ නෑ. එයාට වෙඩි තිබ්බේ අධිරාජ්‍ය වාදී බටහිර කුමන්ත්‍රණ කරුවන්ගේ මූලස්ථානය වන පෙන්ටගයෙන් ද පාලනය වන සී අයි ඒ ය විසින් මෙහෙයවනු ලැබූ ස්නයිපර් වෙඩික්කරුවෙක් ය.:yes::yes::yes...