නිවන කියන ඒක පටලවාගෙන වගේ.
යම් කිසි කෙනෙක් සත් තිස් බෝධි පාක්ෂික ධර්ම වඩා අරිහත් ඵලයට පත් වුව හොත් ඔහු එතැන් පට නිවන් ලබපු කෙනෙක් වේ. මොනවා ගෙන් ද නිවුණේ? රාගයෙන් , ද්වේශයෙන්, මෝහයෙන් ද නිවුනා. රාග ද්වේශ, මෝහ නැති තැන නිවන වේ. ඔහු මැරුණායින් පසු ආයේ ඉපදීමක් නැත, මක නිසාද ඉපදීමට තිබුනු හේතු...