1. Malitharox

    EK Married Club-10

    හොඳ වැඩේ තොට:angry::angry::angry:
  2. Malitharox

    EK Married Club-10

    නැත, අවැසි වැඩක් වේ නම් දුර ඇමතුමක් දෙන්න. කරගන්නට බැරි වෙන එකක් නැත
  3. Malitharox

    EK Married Club-10

    එහෙම තමයි බං ඉඳල හිටලා හරි එනවනේ මෙහෙම
  4. Malitharox

    EK Married Club-10

    කිං බානට් අයියේ:D:D:D
  5. Malitharox

    EK Married Club-10

    එහෙමද? වෙන මුකුත්ම හිතුනේ නැද්ද බොට? කව්ද බන් ජිනා මැඩම්??;);)
  6. Malitharox

    EK Married Club-10

    :nerd::nerd:
  7. Malitharox

    EK Married Club-10

    අක්කගේ දයාබර නංගී පොඩ්ඩ නෙහ් :P:P:P:P එහෙම්මමත් නෙවෙයි හැම අතකින්ම වගේ ටුට්ටෝ මමත් දැකල නෑ කියල කිව්වේ කාන්තාර පාත්තය:angry::angry::angry:
  8. Malitharox

    EK Married Club-10

    නැතුව නැතුව බං එකපාරක් අපේ ගමේ අයිය කෙනෙක් මැරුණ මානසිකව වැටිලා ලිඳකට ඒ කිව්වේ ත්‍රෙඩ් එකයි ටැග් ටිකයි පූර්ණ පැහැදිලි කිරීමක් කොලේ පිස්සුද බං අඬන්නෙපා කිඹුලයියේ මමත් :yes::yes::yes:
  9. Malitharox

    EK Married Club-10

    සිදිලා:P මොකද්ද කියන්න හැදුවේ?:frown:
  10. Malitharox

    EK Married Club-10

    ඕකාට කියනවට වඩා හොඳයි පාර අයිනට ගිහින් තාර පාරෙන් තාර කට්ටයක් කලා අරං ජිරි බිරි ගාල කන එක:frown::frown::frown: නෑ නෑ කන්තෝරුවේ ඉන්නේ:angry::angry::angry:
  11. Malitharox

    EK Married Club-10

    ඒ කිව්වෙත් මමම තමයි බං මානසිකව වැටිලා දනිස් විතරක් තුවාල වෙලා බේරුණා නම් ඇති. මොකද මානසිල ලේ ගැල්මක් එහෙම උනොත් අපර කපාල අන්තර් මස්තිෂ්කය මානසිකව ආසාදනය වෙලා ගොඩක් අමාරු වෙන්න ඉඩ තියෙනවා.:yes::yes::yes:
  12. Malitharox

    EK Married Club-10

    කන්නෑවී නෙවෙයි බොල කන්‍යාව, කන්‍යාව යනු ලිංගික හැසිරීමක නොයෙදුණු තැනැත්තිය ය. යුනික (vaginal), ගුදාශ්‍රීය (anal) සහ මෞඛ (oral) ලෙස ප්‍රධාන ලිංගික චර්යාවන්හි නොදී ඇති තැනැත්තිය කන්‍යාවක් මැයි ඇලිගේටරයෝ මටත් පේන්න බැරි වචනයක් නෙව එහෙම්මමත් නෑ.... ඒත් දෙස බස රැකගැනීම අපගේ පරම පිවිතුරු සිතැඟි වේයැ...
  13. Malitharox

    EK Married Club-10

    මටත් පේන්න බැරි වචනයක් නෙව එහෙම්මමත් නෑ.... ඒත් දෙස බස රැකගැනීම අපගේ පරම පිවිතුරු සිතැඟි වේයැ අනේ....කොමලේ අක්ක නෙවෙයි නරියෝ:angry::angry::angry: දන ගහපිය හිවලා:angry::angry::angry:
  14. Malitharox

    EK Married Club-10

    වැඩිමනත්ම කන්‍යාවියක් කියන එකයි:yes::yes::yes:
  15. Malitharox

    EK Married Club-10

    තරහා අවසර. දන්නේ නැති හින්ද අහන්නේ ඔය "අක්කි" කියන්නේ මොකක්ද?:oo:
  16. Malitharox

    EK Married Club-10

    වගකීමෙන්ද කියන්නේ උයා? :angry::angry::angry: ගස් කුට්ටෝ,වල් වඳුරෝ,එවරෙඩි පූසෝ,හුකංපාරුවෝ, කොට කුකුලෝ, නිල නරියෝ..............පංගජාත ඉත්තෑවෝ, තොට කියනවා නේද වමාරන් කන්නෙපැයි කියල ඔව් ඔව් එයාල පොස් උදවිය නෙව උපරිම වේදනාවේ සලකුණු ඌ බාන්නෙම නෑ. ලයිව් ස්ට්‍රීමින් වලටත් ආසයි;);)...
  17. Malitharox

    EK Married Club-10

    ඔව් ඔව් කියල වැඩක් නෑ:rofl::rofl:
  18. Malitharox

    EK Married Club-10

    යකෝ නැන්දලා නෑ ආන්ටිල ඉන්නේ:rofl::rofl::rofl:
  19. Malitharox

    EK Married Club-10

    ආ එහෙමෙයි කරිජ්ජ බෙල්ලා පට්ටය ගෙම්බා නම් උපරිමයි
  20. Malitharox

    ශුන්‍ය ප්ලීස්..........

    ශුන්‍ය ප්ලීස්..........

    No contents