මෛත්‍රිපාල සිරිසේන
ගෝටා මහින්ද කෙසේ වෙතත් අඩුම ගානේ විමල් වීරවංශ වගේ සක්කිලියෙක්වත් අල්ලලා කූඩුවට දාන්න බැරිනම් මේ ආන්ඩුවෙන් කිසිම වැඩක් නෑ.තරුනයෙක් මැරිලා,හොර පාස්පෝට් හදලා හොර උප්පැන්න ගහලා, හිතාගන්න බැරි තරම් විශාල මන්දිර ගහලා,වාහන අවබාවිත කරලා තාම කිසි ප්‍රශ්නයක් නැතිව මූ ජොලියේ ඉන්නවා.