" පියුමි හංසමාලී "
" පියුමි හංසමාලී " කීවාම නොදන්නා කෙනෙක් නැති තරම්. පියුමි ට සමාජයෙන් නොයෙකුත් චෝදනා එල්ලවෙලා තියෙනවා. සමහර වැරදි නම් ඉඳුවාටත් ප්රශ්නයක්. ඒ කෙසේවෙතත්, ඒ ඈගේ හැදියාවයි.
කෙසේවෙතත්, ඇය මවකි. දරුවාගේ වයස, පියුමිගේ වයස සසඳා බලන විට, ඇය ගැබ්ගෙන ඇත්තේ පාසැල් අවධියේ දී බව අංක ගණිතය...