ලංකාවේ පළමු භූමිකම්පාව..
ලංකාවේ සිදුවූ පළමු භූමිකම්පාව ගැන බොහෝ දෙනෙක් නොදනිති. මේ ගැන ලිඛිත සාක්ෂිද ඇත්තේ අල්පයකි.
වර්ෂ 1615 අප්‍රේල් 14 දා හවස් වරුවේ ලංකාවේ ප්‍රධාන වශයෙන් කොළඹ හා අවට ප්‍රදේශයට බලපාන පරිදි ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති අතර නිවාස 200 ක් පමණ මින් විනාශ වූ බව කියැවේ...