අද මැච් එක ලන්කාව දිනනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අද මැච් එක ලන්කාව දිනනවා

අද වන්ඩේ එක අපි දිනනවා
 

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Bump : ඉදිමුම, උඩ වීසි වෙනවා, උඩවිසිවීම, ගැස්සීම, තඩිස්සිය, තද පහර, දඩාස් හජ, නෙරා ගිය කොටස, නෙරා තිබෙන කොටස, බරව හැපෙනවා, වැදීම, වැදෙනවා, හැපීම, හැපෙනවා
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලේඩීස් ක්‍රිකටුත් නරක නෑ!

    Smriti Mandana
    Iayc43J.png



    කොහෙද බන් ශ්‍රී ලන්කන් ටීම් එක ගහන්නෙ?

    ඉන්දියන් ටීම් එකයි ඉන්ග්ලන්ඩ් ටීම් එකයිනම් අද ගහනවා.

    Smriti Mandana කියල ඉන්දියන් කෙල්ලෙක් නෙලනවා.
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ලේඩීස් ක්‍රිකටුත් නරක නෑ! :P
    espncricinfo ballanna ශ්‍රී ලන්කන් ටීම් cricket , tv eke na wage


    ලේඩීස් ක්‍රිකටුත් නරක නෑ!

    කොහෙද බන් ශ්‍රී ලන්කන් ටීම් එක ගහන්නෙ?

     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලේඩීස් ක්‍රිකටුත් නරක නෑ! :P
    espncricinfo ballanna ශ්‍රී ලන්කන් ටීම් cricket , tv eke na wage

    කෙහෙ වලු ගැට ගගහ බෝල් කරන විදිහ සහ බෝල ඇහිදින්න දුවන විදිහ හරිම කලාත්මකයි. කීපර් ඉන්න කෙල්ල විකට් එක පිටි පස්සෙ ඉඳගන පිස්සු කියවන ඒවා අහපුවම හිනා කනවා.
    අපේ එවුන්ගේ මැච් එක TV එකේ නැද්ද කොහෙද.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    world cup එකට වඩා warmup up එක ලොකු වුනාද උබට , ඕක දින්නත් එකයි නැතත් එකයි , අනික Zimbabwe team එකට පරදින්න අපේ team එක කිච වල නැ යකෝ :angry:, ඔය ඔක්කොම match ටික ලංකාව දිනනවා :yes:, උබ ඕක අපිට කියන්න ඕනේ නැ , pala

    match eka abandoned vassa nisa.call off karala warmup match eka moratuve gahanna hitiye.:(