1. කොහොමද පුතාගේ මොලේ

    ඊට පස්සෙ පුතා ලියුම් මොකුත් යවන්න නැතුව ඇති නේ? :rofl:
  2. මෙච්චර දුර නෑදෑකමක්?

    බොලෑ අම්මා :lol:
  3. මචන් මෙතන මරාගන්නේ නැතිව කතා කරමු පහේ ශිෂš

    නෑ දිස්ත්‍රික්කෙට එකක් නෙවෙයි. ග්‍රාමීයව ඕක කරන්න ඕනෙ. අපේ ගෙදර ඉඳං කිලෝමීටර් එකක් ඇතුලත පොඩි පොඩි ඉස්කෝල 5ක් විතර තියනවා. ඒ වගේ ඉස්කෝල වෙනුවට එක ඉස්කෝලයක් හදන එකක් ගැන මම කිවුවෙ. ඔය වගේ ගොඩක් ග්‍රාමීය ඉස්කෝල වල ළමයි ගානට ගුරුවරු ඉන්නවා. කොච්චර ජාතික අපරාධයක්ද ඒක? ඒ ගානට දියුණු වෙන්න කල් යයි...
  4. වී වගාවෙන් වැඩක් නෑ

    වගා කරන්න යන වියදම වැඩි පලිබෝධ නාෂක, කෘමි නාෂක, පොහොර නම් ලංකාව කියන්නෙ හෙක්ටයාර එකකට වැඩියෙන්ම පොහොර කෘමිනාෂක පාවිච්චි කරන රටක් කියලා පහුගිය කාලෙ කියවුනා නේද? එහෙම නම් අපිට ඕක එකවැර අඩු කරන්න බැරි වෙයි. මදුරු කොය්ල් වලට මදුරුවො අනුවර්ථනය වෙනවා වගේ ඔය කෘමියො, පලිබෝධ එහෙම අනුවර්ථනය වෙලා ඇති ඔය...
  5. වී වගාවෙන් වැඩක් නෑ

    රවී ඔය ඇමතිකම දීපං ළමයෙකුට :lol:
  6. මචන් මෙතන මරාගන්නේ නැතිව කතා කරමු පහේ ශිෂš

    මහින්දෝදය පාසල් හදන්න පටන් ගත්තා නේද ගිය ආංඩුව. ඒකට අපෙ ගෙවල් ලඟ ඉස්කෝලෙක ප්‍රයිමරිය අයින් කරලා මහින්දෝදය පාසලක් විදියට හදන්න පටන්ගත්තා Swimming Pool එහෙම දාලා. ඒවා හරියට ක්‍රියාත්මක වුනේ නෑ හැබැයි. ඒ වගේ ක්‍රමයක් ගෙනාවොත් ඕක කරන්න බැරි නෑ. යම් කිසි සීමාවක් ඇතුලෙ ඔය තියන පොඩි පොඩි ඉස්කෝල...
  7. ISIS සහ ලංකාවේ ඉරණම

    කියවන්න කම්මැලියි මොනවා වුනත් ත්‍රස්ථවාදීන්ට ලංකාවෙ හිස ඔසවන්න දෙන්න නරකයි Nuke කරලා දාන්න ඕනෙ මූලික අවස්ථාවෙදිම :yes:
  8. මචන් මෙතන මරාගන්නේ නැතිව කතා කරමු පහේ ශිෂš

    හැම ඉස්කෝලයක්ම හොඳට හදලා පහසුකම් ගුරුවරු දුන්නට පස්සෙ ශිෂ්‍යත්ව විභාගෙ නැති කරන්න ඕනෙ. ශිෂ්‍යත්ව විභාගෙ නිසා ළමයිංගෙ ළමා කාලෙ සම්පූර්නෙන්ම චොර වෙනවා :dull:
  9. මීයා එපා උනා.....

    වහලෙ ගැරඬි යන එක අසුභයි කියලා කතාවක් මම අහලා තියනවා. :dull:
  10. වෙනසක් වෙයිද ????

    අඩේ අපේ ගෙදරත් තියනවා අමු මිරිස්, කොච්චි, නයි මිරිස් එහෙම. හැබැයි වැස්ස නිසා ඒ ගස්වල කරල් නෑ දැං. තව මාසෙකින් විතර කරල් එයි. අපි මේ දවස් වල කඩෙන් තමා අමු මිරිස් ගන්නෙ නැත්තං අමු මිරිස් ගේන්නෙම නෑ කඩෙන් :)
  11. දුම් සහතික

    Source එක Facebook නේද? :lol:
  12. ගිතෙල්

    ගී රයිස් කාලා තියනවා :cool:
  13. මේ තරම් සියුමැලිද? ගීපද වල තේරුම!

    ගල් මුල් වල කැටයං දැම්මට කලාකරුවගෙ ජීවිතේ කැටයං නෑ කියලයි ඔය කියන්නෙ :dull:
  14. ගෞරවණීය අතුරලියේ රතන ස්වමීන්ද්‍රයන් වහන&

    ඉතිං යකෝ කැසිනෝ වලට තිබ්බ බද්ද 200 ඉඳං 400ට වැඩි කරලා තියෙන්නෙ. උඹලට ඒවා පේන්නෙ නෑ. බයියොනෙ :lol:
  15. පිස්සු කවියා මැදි වියට පා තබන ලද වගයි!

    මුට 45ක්ද වයස? 18ක පෙනුම තියෙන්නෙ හැබැයි :dull: හැපි බර්ත්ඩේ සංකපාල :)
  16. nokia dual sim aduma price phone eka mokakda?

    http://www.elakiri.com/forum/showthread.php?p=19341753
  17. පොන්න ආණ්ඩුවට කොටි විරු සමරුව නවත්තගන්න &#3508

    මහින්දටත් බැරි වෙච්ච එක මුං නවත්තයිද බං? ලොල් :lol:
  18. Dialog per day tv

    දවසට රු3 per day tv connection එක තාම 9990යි. ඔය දවසට රු12 කනෙක්ෂන් එක :dull:
  19. ADSL අවුලක්

    Complain කලාම වෙන්නෙ Speed එක අඩු කරලා SNR වැඩි කරලා දෙන එක. ඉල්ලං කෑම :(
  20. Yahapalana paw sama karana thread eka

    ලොස් බොස් නෑ හොරාව පැන්නුවා. පට්ට සතුටුයි. :cool:

    No contents