ඒක ටිකක් පරණ වර්ෂන් එකක්නේ බං...පූසො හරියන්නෙ නැති හින්ද තව එක ක්රමයක් තියෙනව.. නිකම් බ්ලේඩ් එකක් කෙලින් අතට හිටවල තියපන් කාර් එක ලඟ.. එතකොට මීය ඇවිත් ඒක උඩින් බෙල්ල තියල කරවල කෑල්ලත් නෑ පොල් කෑල්ලත් නෑ කිය කිය දෙපැත්ත බලද්දි උගෙ බෙල්ල කැපිල මැරිල යනව ඌ විහින්ම... උඹට පවු සිද්ද වෙන්නෙත් නෑ. ඌව රවට්ටල මැරුවෙත් නැහැනෙ.. ඌ දැනගන්න ඕන නැති දේ නොසොයා ඉන්න....![]()




.ඌ වහලට කොහොම හරි නගින්වා එහෙන් මෙහෙන ගිහින්...දවස් දෙකක් යන කොට ඔක්කම මියෝ නැහැ.ටික දවසක් යන කොට ආයේ එහෙන් මෙහෙන් මියො එන්න පටන් ගන්නකොටම..ආයේ ගැරඬියා විසිට් එකක් දානව....



