අවුලක් වෙන්නේ නෑ මචන් රස්තියාදුව විතරයි වෙන්නේ. උදේ ගියොත් දවල් පහුවෙලා ක්ලියර් කරගන්න පුළුවන්. පුළුවන් තරන් මාරු සල්ලි අරගෙන යන්න ඉන්න කාක්කෝ ටිකට දෙන්න. පාවිච්චි කරපු බඩු නිසා උඩ පියන විතරක් ඇරලා පොඩ්ඩක් ඇතුලේ බලයි. පියන අරින උන් දෙන්නට කීයක් හරි දෙන්න. ආයේ ෆෝක් ලිෆ්ට් කරන එකාටත් සම්තින් දෙන්න...