ඇඟම හිරිවටුනා මේ බයික් එක බස් එකේ හැප්පිලා තියන විදිය දැක්කම. බස් එකේ ඉස්සරහා ඇඹිලා. මචන්ලා බයික් පදිනකොට පරිස්සමෙන් පැදපල්ලා ඉගිලෙන්නේ නැතුව. :(:(
කැකිරාව - ගනේවල්පොල මාර්ගයේ ඊයේ සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස මියගොස් ඇත්තේ ගනේවල්පොල - හීනුක්කිරියාව ප්‍රදේශයේ...