ගැනු හිතන්නේ බැන්දම ලස්සනට ඉන්න ඕනි නැ කියල බොහො අය
ඉතින් ඔහේ කනවා බොනවා ඒ වගේම සමහර අය තමන්ගේ සරිරේ ගැන සැලකිලි නැ
ඉතින් අරනවා .ඊට පස්සේ 40 පැන්නම ලංකාවේ තියන ඔක්කොම ලෙඩ එනවා දනිස් අමාරු ,කොලෙස්ටරෝල් ,සිනි එනවා ,(ළමයි හබුනාම ඇග වෙනස් වෙනවා එකට අපි ගරු කරනවා ඒ දරන වේදනාව ඒ හැමදේටම අපි ඉන්නෙත්...