මමත් කසාද බැඳලා ඉන්නෙ නර්ස් කෙනෙක්BSC .ගොඩක් වෙලාවට මානසික ආතතියෙන් කරන්න ඕනෑ රස්සාවක් කියලා මට හිතෙන්නෙ මටත් ඉතින් පොඩි කට්ටක් තියනවා නයිට් දවසට තනියම බබාව බලා ගන්න ඕන...අවුලක් නෑ ඒකත් අත්දැකීමක්නෙ හැබැයි සිරා ලව් එකකට ප්‍රොෆෙශන් එක බලපාන්නෙ නෑ..තමන්ට ලෙඩක් හැදුනම ඒක සාමාන්‍ය දෙයක් කියලා පේන්න...