ජපන් ස්කූටර් එකක් ගත්තා 49cc ...

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ජපන් ස්කූටර් එකක් ගත්තා 49cc ...

    ජපන් ස්කූටර් එකක් ගත්තා 49cc ...ඩොකියුමන්ට්ස් නැත....මේක රෙජිස්ටර් කරගන්නෙ කොහොමද මේ ගැන දන්න පින්වතෙක් ඉන්නවද ගානක් ගියත් අවුලක් නෑ.....
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    B7z7Dq
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    start wena ona hutthak dan register karanna ona..helmet daana ona..issara thama maduruwata ona ne kiwwe..dan ona