ලංකා බෙල් වල ඇත්තම සීන් එක මොකක්ද
මචංලා ලංකාබෙල් වල ඇත්තටම ඩවුන්ලෝඩ් වෙන ස්පීඩ් එක කීයද
මම 35GB එක ගන්න හැදුවේ
ඩයලොග් එක තමයි දැනට පාවිච්චි කරන්නේ ස්පීඩි තිබ්බට ඩේටා අඩුනිසා ලංකා බෙල්වලට මාරු වෙන්න අයිඩියා එක
ඉතින් අපි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරනකොට ඇත්තටම එන ස්පීඩ් එක කීයද බන්ස්ලා