Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
You nailed it mate! :cool:

මමත් ඉස්සර ඉඳන් AMD Fanboy කෙනෙක්..හැබැයි ඉතින් ලංකාවේ මතයක් තියෙනවා "AMD වැඩක් නැහැ", "AMD පුදුම විදියට රත් වෙනවා" වගේ දේවල්..ඒ වුනාට AMD Processors නියමෙටම වැඩ කරනවා..

අපේ ගෙදරට දෙවෙනියට ගත්ත Desktop PC එකත් AMD එකක්..AMD Athlon XP 1800+ (Palomino) එකක් තමයි ප්‍රොසෙසර් එක..ඒ PC එකත් නියමෙටම වැඩ කරා..ඒ කාලේ මට ගේම් ගහන්න හොඳ VGA එකක් තිබුනේ නම් නැහැ..ඕක ගත්තේ 2002 දී..2009 මුල වෙනකන්ම එකෙන් වැඩ කරා..

දැන් මගේ ලැප් එකත් AMD A8 APU එකක් තියෙන එකක්..මේක නම් AMD A8-5545M එකක්..කරදරයක් නැතුව වැඩ කරනවා.. :yes:

ආපහු Desktop එකක් හදන කාලේ නම් ගන්නේ AMD එකක්ම තමයි.. :yes:
ලැප ගැන විස්තර දාපංකො. ඇයි AMD එකකට ගියෙ? උඹ Autocad, Solidworks වගේ CAD/CAM Software රන් කරනවද ඕකෙ? Performance කොහොමද?
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ලැප ගැන විස්තර දාපංකො. ඇයි AMD එකකට ගියෙ? උඹ Autocad, Solidworks වගේ CAD/CAM Software රන් කරනවද ඕකෙ? Performance කොහොමද?

    AMD එකට ගිය ප්‍රධානම හේතුව නම් මේ ලැප් එකේ ගාන අඩුයි ඒ දවස්වල (2014)..මේ APU එක high performing APU එකක් නෙමෙයි..Mobile Computing වලට හදපු low powered APU එකක්..එත් මගේ වැඩ ටික කරගන්න නම් හොඳටම ඇති...මම high end වැඩ කරන්නේ නැහැ..

    පොඩියට Programming, Internet Browsing, COD 4 MW Gaming වගේ දේවල් තමයි කරන්නේ..

    හැබැයි මොක කරත්, මේකේ Multithreading performances නම් සුපිරි..මේක Quad Core එකක්..Single Core Performance නම් ඉන්ටෙල් තරම් හොඳ නැහැ මම දන්නා විදියට..එත් multithreading වලදී නම් මේක මරු..

    මම CAD/CAM softwares නම් රන් කරන්නේ නැහැ මචන්..මම එක පාරක් Premiere වලින් video එකක් එඩිට් කරා..පොඩ්ඩක් ස්ලෝව් ගතියක් දැනුනා (rendering නම් ඉක්මනටම වුනා)..මෙහෙමයි මේකේ RAM මදි බන්.. 4GB තියෙන්නේ..ඒ නිසා වෙන්න ඕනේ ස්ලෝව් ගතිය දැනුනේ..

    මේ මාසෙට මේ ලැප් එකට අවුරුදු දෙකක් වෙනවා..Toshiba L40D තමයි මොඩල් එක..

    AMD APU A8-5545M with Radeon HD8510G (768MB) Graphics
    4GB DDR3 RAM තමයි තියෙන්නේ..

    මම university offer එකට දෙන ලැප්ටොප් එකක් අලුතෙන් ගත්ත නිසා මේ මගේ ආදරණීය ලැප්ටොප් එක තව සතියකින් වගේ retire කරවනවා :( (අක්කට දෙනවා ලැප් එක)

    මොන ප්‍රොසෙසර් එක ගත්තත් performance/price/your real requirement වගේ දේවල් බලල ගන්නවා නම් තමයි හොඳ :yes:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    List of Intel Core 2 microprocessors

    Core 2 Duo E6300
    Core 2 Duo E6320
    Core 2 Duo E6400
    Core 2 Duo E6420
    Core 2 Duo E6600
    Core 2 Duo E6700
    Core 2 Duo E6540
    Core 2 Duo E6550
    Core 2 Duo E6750
    Core 2 Duo E6850
    Core 2 Duo E6305
    Core 2 Duo E6405
    Core 2 Duo E7200
    Core 2 Duo E7300
    Core 2 Duo E7400
    Core 2 Duo E7500
    Core 2 Duo E7600
    Core 2 Duo E8190
    Core 2 Duo E8200
    Core 2 Duo E8290
    Core 2 Duo E8300
    Core 2 Duo E8400
    Core 2 Duo E8500
    Core 2 Duo E8600
    Core 2 Duo E8700

    Core 2 Quad Q6400
    Core 2 Quad Q6600
    Core 2 Quad Q6700
    Core 2 Quad Q8200
    Core 2 Quad Q8200S
    Core 2 Quad Q8300
    Core 2 Quad Q8400
    Core 2 Quad Q8400S
    Core 2 Quad Q9300
    Core 2 Quad Q9400
    Core 2 Quad Q9400S
    Core 2 Quad Q9500
    Core 2 Quad Q9505
    Core 2 Quad Q9505S
    Core 2 Quad Q9700
    Core 2 Quad Q9705
    Core 2 Quad Q9450
    Core 2 Quad Q9450S
    Core 2 Quad Q9550
    Core 2 Quad Q9550S
    Core 2 Quad Q9650

    Core 2 Extreme X6800
    Core 2 Extreme QX6700
    Core 2 Extreme QX6800
    Core 2 Extreme QX6850
    Core 2 Extreme QX9650
    Core 2 Extreme QX9770
    Core 2 Extreme QX9775

    මේ තියෙන්නෙ ඔක්කොම x86-64 arch. එකේ Desktop ප්‍රොසෙසර් ටික. මේකෙන් පේනව කොච්චර Intel මාර්කට් එක spread කියල, මේවයින් වැඩිහරියක් branded වලට එන ඒවා, ඒවයින් අදකාලෙ සාමාන්‍යගේම් එකක්වත් ගහන්න බෑ.:D
     
    Last edited:

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,868
    1,369
    113
    Live in EARTH
    මට hakingtosh ගැනනම් ලොකු දැනුමක් නෑ මචන්, :oo:උඹ වර්චුවල් මැශින් එකක් යූස් කරලද ඕක කරන්න හිතන් ඉන්නෙ?:confused:

    Lankawe ewun kiyana taram and chapter na. Rathunata hodata wada karanna puluwan
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඒක මට තේරුනේ නෑ මචන්.............:eek:

    :lol: මමත් ඕක කියවගන්න හෙන ගේමක් දුන්න බන් :rofl:

    මට තේරුණ විදියට මෙහෙමයි..

    "ලංකාවේ එවුන් කියන තරම් AMD Charter නැ. රත් උනාට හොඳට වැඩ කරන්න පුළුවන්"

    :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    AMD Athlon XP 1800+ processor එකක් තියෙන පිසි එකක් තමයි මගේ මුල්ම පිසි එක උනේ ඒ 2003 වගේ ඒ කාලේ ආපු AMD processor එක්ක intel processor ස්පීඩ් එක අතින් ගොඩක් පස්සෙන් හිටියේ , නමුත් AMD වල ලොකු අවුලක් තිබ්බ තදින් රත් වෙන එක එකේ අවුල රත් වෙන එක නෙමේ processor thermal shutdown කියන එක තිබ්බේ නැ ඉතින් processor රත් වෙලා පිච්චිලා යනකන්ම රත් වෙනවා,

    මන් හිතන්නේ 2007 පස්සේ වගේ අපු processor වල processor thermal shutdown කියන එක දීලා තිබ්බා,

    AMD උන්ගේ ප්‍රදානම දේ 64 architecture එක, අනෙක් එක 2 core processor එකක් මුලින්ම හැදුවේ AMD, ඉන්ටෙල් වලට වැඩිය
    AMD වල ග්‍රැෆික් උසස් මට්ටමක තියෙනවා

    AMD උන් processor හැදුවට processorට හරියන චිප්සෙට් හැදුවේ නැ AMD මදර්බෝඩ් වලට පාවිච්චි කරේ VIA චිප්සෙට්, INTEL උන් processor එක්කම චිප්සෙට් එකත් හදනවා ඔය INTEL processor මධර්බෝඩ් එන්නෙම ඉන්ටෙල් චිප්සෙට් එකේ නම්බර් එකටමනේ, එක නිසා ගොඩක් මදර්බෝඩ් හදන කම්පැණි වලින් INTEL වලට වැඩි තැනක් දුන්නා එකෙන් AMD මාකට් එක අඩු උනා

    ලංකාවේ නම් 2007 වගේ පස්සේ AMD තහනම් කරා වගේ මාකට් එකෙන් හොයාගන්න බැරි තත්වෙකට ආවා එකට ගොඩක්ම හේතු උනේ රත්වෙන කෙස්
     
    අඩෝ ඒ කාලේ කීයක් වුනාද මැෂින් එක? මගේ ළඟ තිබුන එක නම් 2002 ඔක්තෝම්බර් වල ගද්දි රු. 55,000 ක් වුනා..

    එකත් AMD Athlon XP 1800+ (Palomino) එකක්මයි (with 128MB RAM, 8MB ATI VGA and 40GB HDD :lol: )..

    උඹ කොච්චර කල් පාවිච්චි කරාද? රත් වෙනවා කිව්වට එහෙමට රත් වෙන්නෙත් නැහැ බන්..මගේ එක නම් 2009 වෙනකන්ම පාවිච්චි කරා..මදබෝඩ් එකේ කේස් එකක් ඇවිල්ල තමයි මැෂින් එක අයින් කරන්න වුනේ..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අඩෝ ඒ කාලේ කීයක් වුනාද මැෂින් එක? මගේ ළඟ තිබුන එක නම් 2002 ඔක්තෝම්බර් වල ගද්දි රු. 55,000 ක් වුනා..

    එකත් AMD Athlon XP 1800+ (Palomino) එකක්මයි (with 128MB RAM, 8MB ATI VGA and 40GB HDD :lol: )..

    උඹ කොච්චර කල් පාවිච්චි කරාද? රත් වෙනවා කිව්වට එහෙමට රත් වෙන්නෙත් නැහැ බන්..මගේ එක නම් 2009 වෙනකන්ම පාවිච්චි කරා..මදබෝඩ් එකේ කේස් එකක් ඇවිල්ල තමයි මැෂින් එක අයින් කරන්න වුනේ..

    මගෙත් ඔය කැලි ටිකමයි ඔය ගානමයි 55000 ක් උනා කොබෙයින් එකෙන් ගත්තේ

    AOC CRT මොනිටරේ AOPEN මදර්බෝඩ් එක, උන් පස්සේ මදර්බෝඩ් හදන එක නැවැත්තුවා, එක කෙස් වෙලා අලුතින් ASUS
    එකක් දැම්මා එකත් කෙස් උනා, processor අවුලක් නැ බෝඩ් තියෙනවා නම් හරි, 2008 වගේ මතක intel ඩුවෙල් කෝ එකක් ගත්තා AMD වලට බෝඩ් නැතුව
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මගෙත් ඔය කැලි ටිකමයි ඔය ගානමයි 55000 ක් උනා කොබෙයින් එකෙන් ගත්තේ

    AOC CRT මොනිටරේ AOPEN මදර්බෝඩ් එක, උන් පස්සේ මදර්බෝඩ් හදන එක නැවැත්තුවා, එක කෙස් වෙලා අලුතින් ASUS
    එකක් දැම්මා එකත් කෙස් උනා, processor අවුලක් නැ බෝඩ් තියෙනවා නම් හරි, 2008 වගේ මතක intel ඩුවෙල් කෝ එකක් ගත්තා AMD වලට බෝඩ් නැතුව

    ;) මගේ එකේ තිබුනේ Transcend Motherboard එකක්..2006 දී වගේ machine එක වැඩ කර කර ඉන්නකොට නිතරම වගේ restart වෙන්න ගත්ත..පැය දෙක තුනකට සැරයක් රීස්ටාට් වෙනවා..ඒ කාලේ motherboard නම් තිබුන සල්ලි තිබුනේ නැහැ ගන්න..

    බෝඩ් එකේ ලොකු capacitors හතරක් තිබුනා..බලනකොට හතරම ඉදිමිලා ලොකුවෙලා..පස්සේ අපේ අයියා කොටුවෙන් ගෙනාව ඒ ජාතියේම capacitors හතරක්..ගෙනල්ල පරණ ඉදිමුන ඒවා ටික අයින් කරලා අලුතෙන් ගෙනාව ටික බෝඩ් එකට solder කරා..අඩෝ රීස්ටාර්ට් වෙන ලෙඩේ නැවතුන :rofl: :)

    පස්සේ තව අවුරුදු දෙක තුනක් දිව්වා කරදරයක් නැතුව :) Board නම් මාරු කරේ නැහැ..ඕකට ආවේ Socket 462 Motherboard එක නේ :D තාම මතකයි ඒක..

    Monitor එක නම් Samsung Samtron 15" CRT Monitor එකක්.. :yes:

    Good old days :love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    List of Intel Core 2 microprocessors

    Core 2 Duo E6300
    Core 2 Duo E6320
    Core 2 Duo E6400
    Core 2 Duo E6420
    Core 2 Duo E6600
    Core 2 Duo E6700
    Core 2 Duo E6540
    Core 2 Duo E6550
    Core 2 Duo E6750
    Core 2 Duo E6850
    Core 2 Duo E6305
    Core 2 Duo E6405
    Core 2 Duo E7200
    Core 2 Duo E7300
    Core 2 Duo E7400
    Core 2 Duo E7500
    Core 2 Duo E7600
    Core 2 Duo E8190
    Core 2 Duo E8200
    Core 2 Duo E8290
    Core 2 Duo E8300
    Core 2 Duo E8400
    Core 2 Duo E8500

    Core 2 Duo E8600
    Core 2 Duo E8700

    Core 2 Quad Q6400
    Core 2 Quad Q6600
    Core 2 Quad Q6700
    Core 2 Quad Q8200
    Core 2 Quad Q8200S
    Core 2 Quad Q8300
    Core 2 Quad Q8400
    Core 2 Quad Q8400S
    Core 2 Quad Q9300
    Core 2 Quad Q9400
    Core 2 Quad Q9400S
    Core 2 Quad Q9500
    Core 2 Quad Q9505
    Core 2 Quad Q9505S
    Core 2 Quad Q9700
    Core 2 Quad Q9705
    Core 2 Quad Q9450
    Core 2 Quad Q9450S
    Core 2 Quad Q9550
    Core 2 Quad Q9550S
    Core 2 Quad Q9650

    Core 2 Extreme X6800
    Core 2 Extreme QX6700
    Core 2 Extreme QX6800
    Core 2 Extreme QX6850
    Core 2 Extreme QX9650
    Core 2 Extreme QX9770
    Core 2 Extreme QX9775

    මේ තියෙන්නෙ ඔක්කොම x86-64 arch. එකේ Desktop ප්‍රොසෙසර් ටික. මේකෙන් පේනව කොච්චර Intel මාර්කට් එක spread කියල, මේවයින් වැඩිහරියක් branded වලට එන ඒවා, ඒවයින් අදකාලෙ සාමාන්‍යගේම් එකක්වත් ගහන්න බෑ.:D

    sure ද>>
    100%

    ඔය ප්රෝසසර් දෙකෙන්ම මම ගේම් ගැහුවනෙ කිසිම ස්ටක් එකක් නැතුව
    යන්තන් හරි ස්ටක් වුනේ e8500 යෙන්:baffled::baffled:

    දැන් තියෙන q9650 හිරවෙච්ච එක ගේමක් වත් නැ.:yes::yes:
    VGA එක 4850 නිසා graphic අඩු කරපුව ඇරෙන්න වෙන අවුලක් වෙලා නැ.:cool::cool:

    qx9775 LGA 771නේ.,එක server වලට හදපු ඒකක නේ:confused::confused:

    මෙහෙමයි උබ compare කරන්න ඕනා ඒ processor ආපු කාලේ ආපු games+application එක්ක තියෙන perfomance vs ඒකාලේ ආපු AMD වල perfomance.

    අද ඊයේ ආපු witcher 3,GTA 5,farcry primal,just cause 3 වගේ title එක්ක compare කරන එක තේරුමක් නැ,එහෙම බැලුවොත් AMD පරණ ඒවත් මේ අලුතින් ආපු ඒවා එක්ක තියල බලන්න වෙනවා.

    කිසිම තේරුමක් නැති වැඩක්නේ බන්:confused::confused:
     
    ඔතන
    කැටගරි 3 කට කඩල තියෙන්නෙ 1 Entry Level 2Mid Range 3 High end කියන අනුව ,ඒක AMD වලටත් අදාලයි, Quad Core ප්‍රොසෙසර් වලට වඩා හොඳ ඩුවල් කෝ ප්‍රොසෙසර් ඇවිත් තියනවා ජෙනරේශන් එක අනුව,උදා:- Q8400 4MB cache ,ඒත් E8600 6MB cache තියනවා , cores ගාණ වැඩිවෙනකොට පර්ෆෝමන්ස් වැඩිවෙනවයි කියන මතය තමයි සාමාන්‍ය දේ, එතකොට මෙතන තාක්ශණය විකෘති වෙලා තියනවා.
    ඔව් QX9775 සර්වර් වලට එන එකක් ඒවගේ සමහර සියෝන්(Xeon) කියන සර්වර් ප්‍රොසෙසර් එනවා 775 සොකට් එකේ. උදා:-E3110

    gta-v-cpu-4k-vh.jpg

    එතන තාක්ෂනය විකුර්ති වීමක් තියෙනවා කියල මන් හිතන්නේ නැ බන්\
    ඒ දවස්වල multi core processor වලට application දියුණු වෙමින් පැවතිච්ච කලේ,
    ඉතින් ඒ කලේ e8600 range එක එක ගොඩක් හිට් උන speed/performance බලද්දී ඉහලින් තිබ්බා,ඒ කලේ application අනුව.
    ඔවු xeon ඒ සිරිස් එක විතරක් එහෙම ආවා.

    cores ගාණ වැඩිවෙනකොට පර්ෆෝමන්ස් වැඩිවෙනවයි කියන මතය තමයි සාමාන්‍ය දේ,----------උබට මතකද ඩුවල් කොර් ආපු මුල් කාලේ,ඒ දවස්වල සමහර අප්ප්ලිකතිඔන් stuck වුණා,ස්ලෝව් වුණා එත් ඒවම pentium 3.00 ඒවායේ සහන speed එහෙකින් වැඩ කරා.

    අද වෙනකොට multi core processor වලට හරියන්න application දියුණු කරලා තියෙන හින්දා ඒවා කිසි lag ඒකක නැතුව run වෙනවා.

    cores 3.00x 4 ක් තිබ්බොත් අපිට 12GHz ලැබෙන්නේ නැනේ මචන්.

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    :lol: මමත් ඕක කියවගන්න හෙන ගේමක් දුන්න බන් :rofl:

    මට තේරුණ විදියට මෙහෙමයි..

    "ලංකාවේ එවුන් කියන තරම් AMD Charter නැ. රත් උනාට හොඳට වැඩ කරන්න පුළුවන්"

    :yes:

    ඒක නම් ඇත්ත මචන්.:):):):)
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    hoda experience tiyena aya innawa wage...Asus, Gigabyte, MSI Mewayin Hoda motherboard brand ekak kiyanna. (Aduwen leda dena, Low budget, Kal pawathma owain)
     
    Last edited: