කම්පැනිය වැහෙන්න ඕන මෙන්න තියෙන්නෙ. ඒක නිසා ඕවයෙ බිල්ඩ් කොලිටි සහ සපෝට් එක ගැන ශුවර් කරන්නත් බැහැ
චයිනීස් එවුන් Action cam හදන්න ගත්තට පස්සෙ GoPro එවුන්ට කෙල උනා, විශේශයෙන් DJI එවුන් GoPro එවුන්ගෙ කැමරා වලට වඩා හොඳ ඒව GoPro වල ගානට වඩා අඩුවෙන් දෙන්න ගත්තට පස්සෙ
DJI Osmo 360ත් ඔය වගේම ස්පෙක්...