කක්කුස්සි ජෙප්පෝ😂

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,919
    11,995
    113
    🌎
    කොළඹ ඉඳන් පොලොන්නරුව ට 228 km;
    228÷4= 57

    වැසිකිළි 57 ක් 😋🥰

    eth ohoma clean toilet na neda? clean nathi wunaama sansaren ethera wenna hithenawa
    ඔව් බං හදන ඒවගෙන් සල්ලි ගන්න ඕනේ, නිකන් දෙන්නේ නැතුව.
    ------ Post added on Oct 3, 2025 at 9:46 AM
     
    • Haha
    Reactions: KDH

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    eth ohoma clean toilet na neda? clean nathi wunaama sansaren ethera wenna hithenawa
    ලංකාවේ Public Toilet නම් දැන් එකක් වත් Clean නැහැ . හොදම Public Toilet ටිකක් තිබ්බේ ගෝඨාභය ආරක්ෂක ලේකම් ඉන්න කාලේ

    ඒත් ඒවා දැන් හරියට මෙන්ටේන් කරන්නේ නැති නිසා ලංවෙන්න බෑ ගදයි

    මේකට හොදම විසදුම තමා හැම ශේඩ් එකකටම Super Market එකකටම Toilet එකක් තියෙන්න ඕනේ කියලා නීතියකින් අනිවාර්ය කරන එක
    දැනටම උනත් Keels එකේ ටොයිලට් එකෙන් ප්‍රොයෝජන ගන්න මේකේ කීදෙනෙක් ඉන්නවා ද
     
    • Like
    • Haha
    Reactions: clumsyhulk and KDH

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Munta pissu ne. Jeppo aapu dawasey indan bus, train, public toilet ganamai.

    Ekata Ranil seeya - Rosy ta raththaran toilet, advisors la 100 ta vahana, salary, wifege degree award balanna yanna free UK tour. Anna leaders la
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,922
    2,207
    113
    Birmingham
    කොළඹ ඉඳලා පොළොන්නරුවටම කි.මී. හතරෙන් පහෙන් ලස්සන වැසිකිළි හදනවා.. මේවා තමයි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති..

    උබ ගිහින් තියෙනවද හික්කඩුවේ පබ්ලික් ටොයිලට් ? අර 1900 ගණන් වල තිබ්බ ටොයිලට් තියෙනේ :confused: වතුර බාල්දියක් දෙනවා ඉගෙන බොක දාන්න ඕනේ..

    ඒවා තමා හදන්න ඕනේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ප්‍රාග්ධනය සීමිතයි ඒවා යොදවන්න ඕනේ ප්‍රමුඛතාවයක් ඇති ඒවාට කක්කුසි වලට වඩා මාර්ග ආරක්ෂාව වටිනවා
    කාලයක් තිබ්බ මචන් ප්‍රාග් ධනය මෙහෙම යූස් කරපු

    රජතුමාගෙ පුත් කුමාරයගෙ බල්ලා ගේන්න ඒ රටේ ප්ලේන් වල ශෙඩියුල් වෙනස් කරපු
    ඒ එයාලයින් එකේ ප්‍රධානියට පොඩ්ඩක් ප්ලේන් එකක් එනකං එයාපෝට් එකේ ඉන්න බැහැ කියලා එයාටම ප්ලේන් එකක් ගෙන්නගෙන ආපු
    තව ඒ එයාලයින් එක මදි කියලා තව එයාලයින් එකක්ම හදන්න ප්‍රාග් ධනය යොදවපුවා
    හයිවේ එන්ට්‍රන්ස් එක ගෙදරට දුරින් තියනවා කියලා ගෙදර ගාවින්ම හයිවේ එන්ට්‍රන්ස් හදපු රජවරු හිටියෙ. මේ එන්ට්‍රන්ස් එක තාම තියනවා අනෙක් එන්ට්‍රන්ස් තියෙන්නෙ හොඳට බිල්ඩින් එකක් එහෙම ගහලා මේ කියන එන්ට්‍රන්ස් එක පාර අයිනෙ කන්ටේනර් පෙට්ටියක් තියලා ඒකෙ තමයි බිල් ගෙවන එකා ඉන්නෙ
    තව මාර්ග ආරක්සාව ගැන නං ඉතිං ඇමති කෙනෙක්ම කිවුවෙ පාර කැඩිලා කියලා දන්නවා අනාරක්ශිතයි කියලත් දන්නවා ඒත් හදන්නෙ නැහැ කියලා

    අන්න එහෙමයි ප්‍රාග් ධනය ප්‍රමුඛතාවෙ දීලා වියදං කරේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    ජෙප්පන්ට මෙවායි "රජයෙ වැසිකිලි පාලක" ජොබ් එක දෙන්න යන්නෙ!
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    කාලයක් තිබ්බ මචන් ප්‍රාග් ධනය මෙහෙම යූස් කරපු

    රජතුමාගෙ පුත් කුමාරයගෙ බල්ලා ගේන්න ඒ රටේ ප්ලේන් වල ශෙඩියුල් වෙනස් කරපු
    ඒ එයාලයින් එකේ ප්‍රධානියට පොඩ්ඩක් ප්ලේන් එකක් එනකං එයාපෝට් එකේ ඉන්න බැහැ කියලා එයාටම ප්ලේන් එකක් ගෙන්නගෙන ආපු
    තව ඒ එයාලයින් එක මදි කියලා තව එයාලයින් එකක්ම හදන්න ප්‍රාග් ධනය යොදවපුවා
    හයිවේ එන්ට්‍රන්ස් එක ගෙදරට දුරින් තියනවා කියලා ගෙදර ගාවින්ම හයිවේ එන්ට්‍රන්ස් හදපු රජවරු හිටියෙ. මේ එන්ට්‍රන්ස් එක තාම තියනවා අනෙක් එන්ට්‍රන්ස් තියෙන්නෙ හොඳට බිල්ඩින් එකක් එහෙම ගහලා මේ කියන එන්ට්‍රන්ස් එක පාර අයිනෙ කන්ටේනර් පෙට්ටියක් තියලා ඒකෙ තමයි බිල් ගෙවන එකා ඉන්නෙ
    තව මාර්ග ආරක්සාව ගැන නං ඉතිං ඇමති කෙනෙක්ම කිවුවෙ පාර කැඩිලා කියලා දන්නවා අනාරක්ශිතයි කියලත් දන්නවා ඒත් හදන්නෙ නැහැ කියලා

    අන්න එහෙමයි ප්‍රාග් ධනය ප්‍රමුඛතාවෙ දීලා වියදං කරේ

    Rosy ගෙ පුක තියන්න රත්තරං කකුස්සිය හදපු එකතමයි සීයා කරපු විශිෂ්ටතම ප්‍රාග්ධන ප්‍රමුඛතාව
     
    • Haha
    Reactions: chinmak

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    කාලයක් තිබ්බ මචන් ප්‍රාග් ධනය මෙහෙම යූස් කරපු

    රජතුමාගෙ පුත් කුමාරයගෙ බල්ලා ගේන්න ඒ රටේ ප්ලේන් වල ශෙඩියුල් වෙනස් කරපු
    ඒ එයාලයින් එකේ ප්‍රධානියට පොඩ්ඩක් ප්ලේන් එකක් එනකං එයාපෝට් එකේ ඉන්න බැහැ කියලා එයාටම ප්ලේන් එකක් ගෙන්නගෙන ආපු
    තව ඒ එයාලයින් එක මදි කියලා තව එයාලයින් එකක්ම හදන්න ප්‍රාග් ධනය යොදවපුවා
    හයිවේ එන්ට්‍රන්ස් එක ගෙදරට දුරින් තියනවා කියලා ගෙදර ගාවින්ම හයිවේ එන්ට්‍රන්ස් හදපු රජවරු හිටියෙ. මේ එන්ට්‍රන්ස් එක තාම තියනවා අනෙක් එන්ට්‍රන්ස් තියෙන්නෙ හොඳට බිල්ඩින් එකක් එහෙම ගහලා මේ කියන එන්ට්‍රන්ස් එක පාර අයිනෙ කන්ටේනර් පෙට්ටියක් තියලා ඒකෙ තමයි බිල් ගෙවන එකා ඉන්නෙ
    තව මාර්ග ආරක්සාව ගැන නං ඉතිං ඇමති කෙනෙක්ම කිවුවෙ පාර කැඩිලා කියලා දන්නවා අනාරක්ශිතයි කියලත් දන්නවා ඒත් හදන්නෙ නැහැ කියලා

    අන්න එහෙමයි ප්‍රාග් ධනය ප්‍රමුඛතාවෙ දීලා වියදං කරේ
    ඔය කොයි කාලේ වගේ ද බන් ??
    අවුරුද්ද කියපන් පොඩ්ඩක්
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    ලංකාවේ Public Toilet නම් දැන් එකක් වත් Clean නැහැ . හොදම Public Toilet ටිකක් තිබ්බේ ගෝඨාභය ආරක්ෂක ලේකම් ඉන්න කාලේ
    ගෝඨාභය ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ තිබුනු Public Toilet දැන් කිරියේ නාමල්ගෙයි සීයගෙයි ගූ පුකවල් ටික හෝද හෝද ඉන්නෙ :lol: