මචන් ගෙදර ඉන්නකොට කොටට බැරි නම් හෙලුවෙන් හිටියත් ඒක අදාල නෑ. අදාල වෙන්නෙ එලියට යන්නෙ කොහොමද? ගෙදරට කෙනෙක් ආවම කොහොමද කියන එක. ගෙදර කියන්නෙ මචන් ප්‍රයිවෙට් තැන. දැන් උබල දෙන්න එකට කතා බහ කරල ටික කාලයක් නම් උබ එක්ක අමුතුවෙන් වෙනස් වෙලා ඉන්න ඕන නෑනෙ. එකි නොර්මල් විදියට ඉන්නෙ. පුලුවන් නම් බලපන්...