අපි හයි ක්ලාස් කියල කොහෙවත් කියල තියෙනවද කියල බලපන්කො ආයෙම. ත්රෙඩ් එක දාපු එකා අහල තියෙනව "උබල සෙට් වෙනව කියනව විතරයි මැච් එකටවත් එන්නෙ නෑ" කියල. ඒකට උත්තරයක් දුන්න මැච් එකට නාපු හේතුවයි, බීව එකට එක සාක්ශියකුයි. ඒ අන්තිමට බීපු එක මිසක් හොදටම බීපු තැන නෙමේ. ගෙදරක සෙට් වෙනව නම්, සපත්තු දාගෙන...