ප්රින්ස් උදය ප්රියන්ත
ප්රින්ස් උදය ප්රියන්ත යනු මෙරට සංගීත ලෝලීන් අතර 90 දශකයේ සිට බෙහෙවින් ජනප්රිය වූ ආදරණීය නාමයකි. එකල සිට බොහෝ තරුණ තරුණියන් පමණක් නොව ලොකු කුඩා බොහෝ දෙනාගේ හදවත් දිනාගත් ගායකයකුව සිටි ප්රින්ස් පසුගිය වසරේ අග භාගයේදී දැඩි ලෙස රෝගාතුර විය. එහිදී වරක් සුවය...