මහරජාණෝ අද හිර ගෙදරට බත් අදිනවා'

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,189
    46,967
    113
    මහරජාණෝ අද හිර ගෙදරට බත් අදිනවා'

    'මහරජාණෝ අද හිර ගෙදරට බත් අදිනවා'


    මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඇතුළු මුළු රාජපක්ෂ පවුලම බොහෝ අපරාධ හා වංචා වලට පමණක් නොව මිනිමැරුම් වලට සම්බන්ධ බවට ඇති තොරතුරු ඇත්ත නම් ඔවුන් හිරගෙයි දැමිය යුතු යැයි හිටපු යුද හමුදාපති ප්‍රාදේශිය සංවර්ධන ඇමැති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියයි.මා දන්නා විදියටත්, මාගේ අදහස අනුවත් රාජපක්ෂ පවුලේ සියළු දෙනාම වාගේ ‘ඇතු‍ලේ’ සිටිය යුතු බවයි.

    ‘ඔහුගේ පවුලේ සහෝදරයන් ඇතුළු සාමාජිකයන් වැජඹෙන තුරු මේ අපරාධ වලට හවුල් බව පේනවා. ඔවුන්ව නිකම්ම හිරේ දාලා වැඩක් නෑ.’ ඇමැතිවරයා එසේ පැවසුවේ රාජපක්ෂවරුන් ගැන මාධ්‍යවේදීයකු ප්‍රශ්නයක් ඇසු අවස්ථාවේ දීය.



     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    maha raja neda muwa hiren nidahas kalet jampare adan ohe awida awida iddi hirege atule :lol;
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    Mama me kalpana kare me miniha kawada hari raniltath kelala thama nawathinne.ranil meyawa unp ekata aragena kare loku modakamak.
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මට මතක විදිහට මුට අඉන් වෙන්න සති 2කයි තිබුනෙ. ගොටාබය මහින්දට කියල තමඉ අති විශේශ ගෑසට් නිවෙදනයකින් තමයි හමුදාපති කරෙ. වසලයා දන් රනිල්ට අල්ලනවා තරහ පිරිමහන්න
     
    • Like
    Reactions: r runner

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මූට රාජපක්ෂල පෙන්නන්න බැහැ. වැඩිය ඕන නැහැ එකම පක්ෂෙ ඉන්න විජේදාස රාජපක්ෂවත් පෙන්නන්න බැහැ. රනිල්ගෙ ස්පෙයා වීල් එක. කැස්ස හැදුනම අල්ලගෙන යන්නෙ.

    Sarath-Fonseka-UNP.jpg


    'මහරජාණෝ අද හිර ගෙදරට බත් අදිනවා'
    ''වෙල් විදානේ සිරිකොත බෙටි අදිනවා''
     
    Last edited:
    • Like
    Reactions: vito and r runner
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    Mu thamai kawadahari Mahindayawa makawala ganne. Balan hitapalla :yes:

    Eye to Eye
    Hand to Hand
    Jail to Jail :yes::yes:



    sf ගේ කවුරුත් නෑ නේ බං දේශපාලනේ..මහින්දගේ කොනක ඉදන් ඔක්කොම දේශපාලනේ..
    රනිල් එක්ක කරට අතදාගෙන මෙයාට ම තමයි බඩු හම්බුවෙන්නේ..
     

    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    ඔකා වෙඩි කාල පන අදින වෙලේ වෑඩියෙන්ම සතුටු උනේ මු දෑන් රෙදි හොදන UNP උන් තමා.. තන්හාව නිසා පොනිලට මාට්ටු වෙලා එක පාරක් හිරේ ගියා... එක බල්ලෙක් අවේ නෑ..ආයේ ලෑජ්ජ නෑතිව තන්හාව නිසා මිනිස්සු එලවලත් ඈමති කමක් ගත්තා පොනිලට සෙට් වෙලා.. මේ පාරනම් කෙලවෙලාම යනවා මූට.. වෑදගත් විදියට ඉන්න පුලුවන් වෙලත් බල තන්හාවට බල්ලෝ වෙලා.. :angry::angry::angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තන්හාවයි වරප්‍රසාද වලට තියෙන කෑදර කමයි තමයි ඉතින් වෙන මොනවද... අනිත් එවුන් මෙයාගෙ විශ්‍රාමික තනතුර මර්කට් කරල මෙයාගෙ ලන්කට් එකත් ගලවනව. අර මෙලෝහැඩක් නැති එවුන් ලක්ශ ගනනක් ඇඳුම් ඇඳල රත්තරන් දාව වැලිව්ක වැඩි කොරගන්නව වගේ මෙලොව වටිනාකමක් නැති කෙනෙක්ට මෙයා වගේ තඹ දොයිතුවක් එකතුවුනා වගේ තමයි.
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මූට රාජපක්ෂල පෙන්නන්න බැහැ. වැඩිය ඕන නැහැ එකම පක්ෂෙ ඉන්න විජේදාස රාජපක්ෂවත් පෙන්නන්න බැහැ. රනිල්ගෙ ස්පෙයා වීල් එක. කැස්ස හැදුනම අල්ලගෙන යන්නෙ.

    Sarath-Fonseka-UNP.jpg


    'මහරජාණෝ අද හිර ගෙදරට බත් අදිනවා'
    ''වෙල් විදානේ සිරිකොත බෙටි අදිනවා''

    :D:D:D:D
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඔකා වෙඩි කාල පන අදින වෙලේ වෑඩියෙන්ම සතුටු උනේ මු දෑන් රෙදි හොදන UNP උන් තමා.. තන්හාව නිසා පොනිලට මාට්ටු වෙලා එක පාරක් හිරේ ගියා... එක බල්ලෙක් අවේ නෑ..ආයේ ලෑජ්ජ නෑතිව තන්හාව නිසා මිනිස්සු එලවලත් ඈමති කමක් ගත්තා පොනිලට සෙට් වෙලා.. මේ පාරනම් කෙලවෙලාම යනවා මූට.. වෑදගත් විදියට ඉන්න පුලුවන් වෙලත් බල තන්හාවට බල්ලෝ වෙලා.. :angry::angry::angry:
    පුදුම තන්හාවක් තියෙන එකෙක් තමයි මූ.. සල්ලි බලය දෙනවා කිව්වොත් ගූත් කයි.