1. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :lol: එහෙම පුලුවනිද?එතකොට වර්ගජ සමීකරනයක් එනවනෙ.ටොපි වල මූල දැනගන්න වෙනවා.ඒකට ටොපි වර්ගෙ දැනගන්න එපැයි..:P
  2. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    එහෙමද ආරුගම් බේ ගැන නම් අහල නෑ.බුද්දන්ගල නම් ගිහින් තියනවාලු පොඩි කාලෙ.මට හීනෙන් වගේ මතකයන් තියනවා ඒ පරිසරය ගැන.:)
  3. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ගම කිව්වට දැන් කවුරුත් එහෙ නෑ.මම 5,6 පාරක් ගිහින් තියනවා.සාම ච්යිත්ය ගාවට ඉස්සර කලුවර වෙද්දි අලි එනවා.දැන් කොහොමද දන්නෙ නෑ. ඔයලා නෑවෙ අම්පාර වැවෙන්ද?
  4. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    හැව් අ නයිස් ඩේ මල්ලි.බායි:)
  5. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :shocked:
  6. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඇයි මේ?:(
  7. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඒ වගේ තමා.:lol: අපේ ගම.:yes:
  8. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඒක වෙන්නැති එහෙනම්.;) ඊයෙ රෑ කට්ටිය රාවනා ගැන කතා කලා මිසක් ගනන් හැදුවෙ නෑ නේද? ඔයල අම්පාරෙ කොහෙද ගියේ?අර සත්තු බැලුවෙ කොහෙදිද?
  9. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    තිතට මතද?:yes: :eek: කෝ මේකෙ දත්ත මදිනේ. ඇල්බෙන්ලිබේද?ඩෙල්ටාද?හැක්ස්ද?සෙන්ටෙර්ශොක්ද? කියල දන්නැතුව කොහොමද හදන්නෙ?
  10. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ඔව් ඔව්.ඒක දාන්නෙ නැත්ද?
  11. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :shocked::shocked: කවුරු හරි අරක ඉක්මන්ට දාන්න.මෙ පේජ් එක ඉවර වෙන්න යන්නේ.
  12. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    හිතේ තියන ඒවා තමා ඔය.:P මෙ කෝ ගනන්?:P:)
  13. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    එහෙනම් ඔයාට 95ක් උනාම කියන්නකෝ.:P
  14. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :eek:
  15. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :lol:නයිස් ජෝක්. :P ෆ්ලයි කරන්න විතරක් නෙමෙ නිදනෙ ගන්නත් ට්‍රයි කියන එක තමාලු කරන්න ඕනි. :P මාව හොදින් තියාගන්න.නැත්තම් මම නිදානෙ ගත්තම ඔයාට නම් දෙන්නෙ නෑ. :P;)
  16. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    :Pමට එච්චර පිස්සු නෑ. මල් තියල වදින්නම ඕනි නම් වෙන අය ඉන්නවා එවැනි වැදුම් ලැබීමට සුදුසු.:yes:
  17. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    මටත් හිතුනෙ එහෙමයි.:lol::lol:
  18. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    බ්‍රහ්මයා මිනිසුන් මැවු හැටි නම් අහලා තියනවා. සයන්ස් ත්‍රෙඩ් එක රාමයනය වෙලද මන්දා.:yes::)
  19. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    වෙන්න ඇති.අවුරුදු 95ක විතර නිර්මාන්ශ සීයා කෙනෙක් හොයලා දෙනවද මට?අපි ට්‍රයි කරලා බලමු. ට්‍රයි ඇන්ඩ් ට්‍රයි ඇන්ඩ් ට්‍රයි,වන් ඩේ යු කැන් ෆ්ලයි කියන්නෙ නිකන් නෙමෙනෙ.;):lol:
  20. Yasho89

    ~^~ ElaKiri Science Book ~^~

    ප්‍රෙමය කල හදියක්.:shocked:

    No contents