~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
නාසයයි කන් දෙකයි කැපුව කියලා වගෙයි මතක. අසුරයො (මම දන්න විදියට තරමෙ යක්ෂ ගෝත්‍රිකයො එහෙම නැත්නම් යක්ශයො අදහපු අය) සුරයො (දේව ගෝත්‍රිකයො) තරම් ලස්සන නෑ ලුනෙ,:nerd: ඒ දේවල් නිසා ඇති උන ගැටලුවක්නෙ ඕක.:frown:

ආ.මට යාන්තම් මතකයි.රාවනා රජතුමගෙ නන්ගිට ලොකු නහයක් එක්ක කැත මුහුනක් තිබුනා.එතකොට එයාට රාම ගැන අදහසක් තිබුනලු වගෙත් මතකයි.ඒක වැරදිද?මට හරියට මතක නෑ.
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
හ්ම්ම් ඒකත් එහෙමද:confused::confused::):):)

ඒකතමා මීටපස්සෙ අපි රාවනාට ඩෙවිකෙනෙකුට වගේ සලකන්න ඕනෙ. Yasho ඔයා මීටපස්සෙ බුදුන් වදින තැන රාවනාගෙ රූපෙකුත් තියාගන වැදුම් පිදුම් කරන්න ඕනෙ. :P:P:P:P:):):):)

කමක් නෑලුද මන්දා. :P
 
udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ආ.මට යාන්තම් මතකයි.රාවනා රජතුමගෙ නන්ගිට ලොකු නහයක් එක්ක කැත මුහුනක් තිබුනා.එතකොට එයාට රාම ගැන අදහසක් තිබුනලු වගෙත් මතකයි.ඒක වැරදිද?මට හරියට මතක නෑ.

    මම රාමායනේ බලලම නෑනෙ:(:(:(:(:(:(
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    " හුදු යක්ෂ සේනාව සන්ථාපයෙන් ඈවිලී ගිය හෙළයේ අග රජ වීමේ බල කුම්මැහිකමෙන් කත් අදිමින් වූත් විභිෂණ හෙතෙම තම අයියණ්ඩිය බින්දුමය සළකුණකින් දොරගුලු ලන්නා සේ සහසුගත වජ්රායුදය පැදුරට හොරා පිරමුසු කළේය.

    එකෙණෙහි රාවණා හෙළ ජනනිය තොළ ගෑවේය.
    එසේ වන්නේ කිම්දැයි හෙතෙම නොදත්තේය."
    If I was there.. I will fight against rama with Rawana. :) ;):rolleyes::rolleyes::rolleyes:
    first of all I will kill wibishana. හැමදාම ලංකාව පැරදුනේ පාව දෙන එකෙක් නිසානේ.:frown::frown::frown:

    ප්‍රෙමය කල හදියක්.:shocked:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ජෝක් එකක් නෙමේ මට මේක බලපුගමන් හිතුනෙ විභීශනයි රාවනයි බොන්න සෙට්වෙලා කියලයි :P:P:P:P මොකද්ද ඇත්තටම මේකෙ තේරුම?
    :P:P:P:baffled::oo:විභීෂණ රාවනාව පාවා දුන්න කියල තමයි.. බල තණ්හාවට.:(:(
    ආ.මට යාන්තම් මතකයි.රාවනා රජතුමගෙ නන්ගිට ලොකු නහයක් එක්ක කැත මුහුනක් තිබුනා.එතකොට එයාට රාම ගැන අදහසක් තිබුනලු වගෙත් මතකයි.ඒක වැරදිද?මට හරියට මතක නෑ.
    හෙ හෙ.. ඒ හින්දු ආගමේ කියන විදියනේ. :eek::eek: කවුද දන්නෙ ඕව ගැන.. මම කියපු එකත් බොරුවක්ද දන්නෙ නෑ.:eek:අපිට ඔය දේවල් ගැන හරියටම කියන්න බෑ නේ.:nerd::(:(
    කොහොම උනත් රාවණා තමයි මට නම් වීරයා. මොකද අර වගේ කුහක වැඩ කරල යුද්ධයක් දින්නෙ නැති නිසා.:D
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    :eek::eek:ඇයි එහෙම කියන්නේ. ඒ කාලේ තිබුනෙ දැන් තියෙනවට වඩා ගොඩක් වෙනස් තාක්ෂනයක් මම හිතන විදියට. ඒ දෙවල් දැන් අපි දන්න දේවල් වලින් පැහැදිලි කරන්න අමාරුයි.. ඔය දඩුමොණරය කියාන්නෙ සමහරවිට සුපිරි සන්නායකවල ක්‍රියාවලියට වගේ දෙයක් වෙන්න ඇති මම හිතන්නෙ.මම කියන්නෙ ඒක නෙමෙයි.. ඒත් ඒ වගේ දෙයක් වෙන්න ඕන. :D නිධන් උනත් අපිට හිතන්නවත් අමාරු ක්‍රමයකට තැම්පත් කලා වෙන්න පුලුවන්. මොකද මේ කාලය අපි දන්න රජ කාලෙටත් වඩා ගොඩක් පරණයි.:D:D

    වෙන්න ඇති.අවුරුදු 95ක විතර නිර්මාන්ශ සීයා කෙනෙක් හොයලා දෙනවද මට?අපි ට්‍රයි කරලා බලමු.
    ට්‍රයි ඇන්ඩ් ට්‍රයි ඇන්ඩ් ට්‍රයි,වන් ඩේ යු කැන් ෆ්ලයි කියන්නෙ නිකන් නෙමෙනෙ.;):lol:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මොනව උනත් අපේ කෙනෙක් නේ.:D ඔය අපේ අය අදහන දෙවිවරු අපිට අයිති නෑ. ඒ අය පහල උන විදිය සහ තවත් කථා මම දන්නවා. නමුත් සදාචාරමය ගැටලු නිසා සහ ආගමික සහජීවනය ආරක්ෂා කිරීම උදෙසා මම ඒවා මෙහි පල නොකරමි.:eek::eek: As a buddhist I respect other religions. :)So I will not post them in here. :)But If u are interested plz read the books written by "Abraham T kovoor" :D

    බ්‍රහ්මයා මිනිසුන් මැවු හැටි නම් අහලා තියනවා.
    සයන්ස් ත්‍රෙඩ් එක රාමයනය වෙලද මන්දා.:yes::)
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    වෙන්න ඇති.අවුරුදු 95ක විතර නිර්මාන්ශ සීයා කෙනෙක් හොයලා දෙනවද මට?අපි ට්‍රයි කරලා බලමු.
    ට්‍රයි ඇන්ඩ් ට්‍රයි ඇන්ඩ් ට්‍රයි,වන් ඩේ යු කැන් ෆ්ලයි කියන්නෙ නිකන් නෙමෙනෙ.;):lol:

    ඉතින් හලෝ ඔහොම කරල හරියන්නෙ නෑලු නේද? අපිට ඕනෙ නිදානෙ ගන්ඩ මිසක් ෆ්ලයි කරන්ඩ නෙමේලුනෙ නේද? :P:P:P:P
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    වෙන්න ඇති.අවුරුදු 95ක විතර නිර්මාන්ශ සීයා කෙනෙක් හොයලා දෙනවද මට?අපි ට්‍රයි කරලා බලමු.
    ට්‍රයි ඇන්ඩ් ට්‍රයි ඇන්ඩ් ට්‍රයි,වන් ඩේ යු කැන් ෆ්ලයි කියන්නෙ නිකන් නෙමෙනෙ.;):lol:
    :eek::eek::eek:ඔහ්... දැම්ම නම් අමාරුයි.. ඒත් තව කල් ගියාම බැරි වෙන එකක් නෑ එහෙම කට්ටිය හොයා ගන්න.. නැද්ද අනූ මල්ලි.;)
    ෆ්ලයි කිව්වෙ මැස්සාටද:eek::eek:
    බ්‍රහ්මයා මිනිසුන් මැවු හැටි නම් අහලා තියනවා.
    සයන්ස් ත්‍රෙඩ් එක රාමයනය වෙලද මන්දා.:yes::)
    ඒ කතා නම් මාරයි.. සදාචාර සම්පන්න නෑ ඒවා මෙහෙම කියයවන එක.. ලෝකෙ තියෙන පරනම කාව්ය තමයි
    1)ඉලියඩ්, ඔඩීසි (අපරදිග) ,
    2)රාමායණය , මහාභාරතය (පෙරදිග)
    කියවල නැත්නම් බලන්න. නියම කතා ටික:eek::eek: ඒත් රාමායනයෙන් අපිට නම් අසාධාරණයක් උනා.:(:frown:
     
    Last edited:

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඉතින් හලෝ ඔහොම කරල හරියන්නෙ නෑලු නේද? අපිට ඕනෙ නිදානෙ ගන්ඩ මිසක් ෆ්ලයි කරන්ඩ නෙමේලුනෙ නේද? :P:P:P:P

    :lol:නයිස් ජෝක්. :P

    ෆ්ලයි කරන්න විතරක් නෙමෙ නිදනෙ ගන්නත් ට්‍රයි කියන එක තමාලු කරන්න ඕනි. :P
    මාව හොදින් තියාගන්න.නැත්තම් මම නිදානෙ ගත්තම ඔයාට නම් දෙන්නෙ නෑ. :P;)
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    මටත් හිතුනෙ එහෙමයි.:lol::lol:

    ඔව් මට මේක තාමත් කොච්චර බැලුවත් ඔලුවට එන්නෙ විබීශන හොරෙන්ම බෝතලයක් කඩල ගත්ත ඊටපස්සෙ රාවනා ශොට් එකක් ගත්ත කියල වගේ අදහසක්නෙ. අනේමන්ද :P:P:P:P:(:(:(:(:(