ස්තූතියි මචන්.ඇත්තම කිව්වොත් මචන් මම තමා AL 2025 කරන්න ඉන්නෙ,කලින් thread එහෙක chemistry කරන්නද,ICT කරන්නද කියලා ඇහුවෙත් මම සමබන්දවම තමා,වෙන කෙනෙක් ගැන අහන මාර්ගයෙන් ඇහුවෙ චුට්ටක් වැඩිහිටි පිරිසක් මැද මන් වගේ හිච්චි කොල්ලෙක් කැපිලා පේන නිසා(sorry අය්යෙ ආ මචන් කිව්වට අරහෙම කිව්වහම ටිකක්...