පාර්ලිමේන්තුවේ බිම ලැගීම
අද මගේ කෙටි දේශපාලන ජීවිතයේ වැදගත් දවසක්! උදේන්ම පාර්ලිමේන්තුවට ගියේ 18 වන සංශෝධයෙන් රාජපක්ෂයන් රටට කල වින්නැහිය තව කෙනෙකුට නැවතත් නොකරන්න,19 සංශෝධනය ගෙන එන්න. ස්වාධීන පොලීසියක්, අධිකරණයක්, රාජ්‍ය සේවයක් සහ මැතිවරණ කොමිසමක් රටට අවශ්‍ය බව අපි හැමෝටම තේරුනේ එක් පවුලක් කල...