ආදරේට උස බාධාවක් නොවුන හැටි

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ආදරේට උස බාධාවක් නොවුන හැටි

    ලෝකයේ උසම පුද්ගලයන් අතරින් තෙවන තැන හිමි කර ගත් ජොලිසන් ෆර්නැන්ඩස් ද සිල්වා උසින් අඩි 7 යි අගල් 8 ක් වෙනවා.

    පසුගිය දිනක අන්තර්ජාලයේ වාර්තා වන අන්දමට 28 වැනි වියේ පසුවන ජොලිසන්ට සමාජ ජාල වෙබ් අඩවියක් හරහා පෙම්වතියක් මුණගැසී තිබෙනවා. ඇයගේ නම ඉවමේ මෙඩෙරොස් ඇයට අවුරුදු 21 යි. කෙසේ වෙතත් ‍එහි විශේෂත්වය නම් ඇය ජොලිසන්ට වඩා අඩි තුනකින් මිටි වීමයි.

    කෙසේ වෙතත් මෙ‍ාවුන් දෙදෙනා ආදරයට වයස බාධාවක් ‍කර නොගෙන විවාහ වී ඇත.


    27B0D32200000578-0-image-a-4_1429555932588.jpg

    27B0D27F00000578-0-image-m-3_1429555860199.jpg

    27B0D31C00000578-0-image-a-1_1429555488944.jpg

    27B0D29700000578-0-image-m-6_1429556014848.jpg

    27B0D33600000578-0-image-a-8_1429556091864.jpg