මමත් ඕකම තමා මචන් අපේ ගෙදර ලැප 1 ,නෝට් බුක්1 ,පීසී 1 :cool::cool: පීසී 1 එක සහ නෝට්බුක් 1 එස්එල්ටී කනෙක්ෂන් එකෙන් ලොග් වෙන්නේ මේ මොඩම් එකම යූස් කරලා මං කරේ ඩ්‍රයිවර්ස් ඩිස්ක් එක ඉමේජ් එකක් කරලා පෙන් එකකට අරන් නෝට් බුක් එකට දමලා ඉන්ට්ස්ටෝල් කරලා යූස් කරපු එක කිසිම අවුලක් නෑ ඒක එච්චර සංකීර්ණ නෑනේ...