මෙන්න වැඩක් බෑන් වෙයි කියලාදෝ මන්දා මෙයා මේ කමෙන්ට් ටික මකාලා දාලා ඒත් QUOTE කරපුවා යවන්න බෑනේ :baffled::P ඇඩ්මින් අයින් කළා නම් ඒක වෙනම දෙයක් :D:yes:
******
ත්‍රෙඩ් එකේ මාතෘකාව - අනුරාධපුර අමානුෂික මිනිස් ඝාතනය
අන්තර්ගතය - 1985 අනුරාධපුරයේ කොටි ප්‍රහාරය පිළිබදව කෙටි වාර්තාවකි මෙයට කිසිදු...