39 යි,
මූලික දේවල් කරන් තියෙන්නෙ , ගෙවල් හැදුව , ළමයි හැදුව , වාහන ගත්ත,
ඒත් ආර්ථිකව ස්තාවර මදි,
මේ තත්වෙ අවු 30 ඉඳල වගේ හිතුව නන් මීට වඩා හොඳ වෙන්න තිබ්බ
මේ වයසට එද්දි ජොබ් රිස්ක් එක වැඩියි
එකපාර ජොබ නැති උනොත් මාසෙ රෝල හිර වෙනව
බැකප් නෑ
ඇත්තටම මට මේක වෙලා තියෙන්නෙ, වයිෆ් ගෙ ජොබ දැනටමත්...