1. තොත්ත බබා

    Home use වලට printer එකක්

    hp deskjet මගුල් නන් ගන්න එපා මම එකක් අරන් එපා වෙලා ඉන්නෙ කාට්‍රිජ් එක ප්‍රින්ටර් එකේ ගානම වගේ ,,, ගන්න එකක ඉස්සෙල්ල කාට්‍රිජ් වල ගනන් බලපන්, තීන්ත බකට් විදිහට දාන එව්ව නන් තව හොඳා , එව්ව හෙන ගනන්
  2. තොත්ත බබා

    මාලිමාවට දැන්නම් අමාරු වෙයි වගේ.. ♥ චමරි වැඩ අරඹයි.. ♥♥

    මේ ළමය ටිකක් සශී නිශාදි ලයින් එකක් තියෙනව නේද ?
  3. තොත්ත බබා

    ජීවිතෙට දියුනු නොවන රටක ලක්ශන පේන්නේ කලුවෝ 🥲

    ඕක සිංහලුන්ගෙ සංස්කෘතික ලක්ශනයක් බං , අනික් මිනිස්සුන්ට ගරු කරන්න දන්නෙ නෑ, ගෙදරකට ගියාම හිතපන් මොකක් හරි කන්න දුන්න කිය, එපා කිව්වොත් කොහොම හරි කවවන්නමයි යන්නෙ , බඳින්නෙ නැති එකෙක් උන්නොත් ඌව කොහොම හරි බන්දන්න හදවනව , ඒ වගේ පොඩි තැන් වල ඉඳල අපි අනික් මිනිස්සු බුලී කරනව අපිත් නොදැනම ,
  4. තොත්ත බබා

    අන්න අන්න අනුර 5000 කෙලේට සෙට් එක 😲

    danne na Na mama mokatada ban owwa hithanne man vikunanne na , anura vikunai kiyala mama hithanneth na na thamai aniwa gini thiyanna epa ban , aparade, nathi bari minihekta diyan
  5. තොත්ත බබා

    AC කාමරේ මදුරුවෝ 🦟🦟🦟

    kamare seal nan ithin AC thibbath nathath maduriwonta enna ba AC thibba kiyala maduruwonta enna hil thibboth un enawa, unuth aasai AC eke chill eke indan le tikak bonna
  6. තොත්ත බබා

    මම කන කෑම එක්ක Cancer එකක් හැදෙයි කියලා ලොකු බයක් තියෙනවා 🙁

    Cancer ekata kalin godak yaaluwo oyaata hambenawa High Cholostrol Fatty liver Diabetese etc...
  7. තොත්ත බබා

    උඹලා මේක දැක්කද? ටහිකෙනවා

    ඔවු, ඌ පිටිපස්සෙන් ආවෙ කාර් එකට ගහන්න වගේ සීන් එකක් ද දන්නෙ නෑ,.. කාර් කාරය නැවැත්තුව ගමන් ඌට මීටර් වෙනව කෙලස් කියල, අනිවා යටින් වෙන කතාවක් ඇති
  8. තොත්ත බබා

    Trump To Tariff Chips Made In Taiwan, Targeting TSMC.⚡📛

    ඔය බදු ගහන එකෙන් වැඩි වෙන බදු ගෙවන්නෙ ඇමරිකන් පුරවැසියොම තමා බඩු මිල වැඩි වෙනව , බඩුව ගන්න පුලුවන් මිනිස්සු ප්‍රමානය අඩු වෙනව , ඒ නිසා නිශ්පාදකයටත් කෙල වෙනව, මිනිස්සුන්ටත් කෙල වෙනව, ඒත් නිශ්පාදකයට කෙල වෙන එක දිහා බලන් මිනිස්සු සතුටු වෙනව
  9. තොත්ත බබා

    ලෙස්බියන් කපල් එකක් දරුවකු බිහි කිරීම

    තව අවුරුදු 50 ක් යනකොට අමරණීය මිනිස්සු බිහි වෙනව අනිවා, දැනට ඉපදිලා ඉන්න උන්ට කරන්න දෙයක් නැති වෙයි, ඒත් අලුත් ළමයෙක් හදනකොට සයිල වයසට යන ජාන අයින් කරල කළලය හදන්න පුලුවන් වෙයි , එතකොට නාකි වෙලා මැරෙනව කියන එක නැති වෙයි. කාලය ගැටලුවක් නැති නිසා මිනිස්සු අන්තර් මන්දාකිනි තරණය වගේ දේවල් අත්හදා...
  10. තොත්ත බබා

    ලෙස්බියන් කපල් එකක් දරුවකු බිහි කිරීම

    ළමයෙක් හදන්න පුලුවන් හැබැයි ගෑනු ලමයි විතරයි හැදෙන්නෙ XX ක්‍රෝමසෝම විතරක් නිසා විද්යාත්මකව කිසි ගැටලුවක් නෑ ළමයටත් කිසි අව්ලක් වෙන්න බෑ තියරිටිකලි
  11. තොත්ත බබා

    පාඨලී යාපනය ඩිමෝ ඇකඩමියේ කළ සම්පූර්ණ දේශනය

    video eka baluwa loku deyak nan kiyanne na danata internet use karana normal AL student kenek danna dewal kiyanne loku karala
  12. තොත්ත බබා

    ලන්සා බයේ රටින් පනී...🔴😁

    රටට අහිමිඋන තවත් ජාතික සම්පතක්
  13. තොත්ත බබා

    අනුර ගෙදරයන දවස තක්කෙටම කියයි

    ශ්‍රී විභූශන විශ්වශාස්ත්‍රවේදී.. :lol: රන්වල ගොයියටත් මෙහෙම එකක් දාගෙන එන්න තිබ්බ නිකන් නෝන්ඩි නොවී
  14. තොත්ත බබා

    5 වසරෙ ශිෂ්‍යත්වෙ පාස් උන දුවෙක්ට තෑග්ගක් කියපන්කො කලුවනේ

    poth kiyawanawa nan poth aran diyan kiyawanna education poth neme oya rahas parikshaka katha wage ewwa

    No contents