CRIB එකට වැටෙනව, ආයෙ ඉතින් ලෝන් එකක් වගේ බැංකු කටයුතු වලදි අනිවා ප්‍රශ්න කෙරෙනව
මම එක වාරිකයක් ගෙවන්න දවස් කීපයක් පරක්කු වෙලා, ක්‍රිබ් එකට දාල තිබ්බ,.
නඩු දායි, නඩුවෙන් මොකක් වගේ වෙයි ද හරියට දන්නෙ නෑ,..
මට හිතෙන්නෙ කරන්න පුලුවන් හොඳම දේ ඉක්මනට මොකක් හරි ජොබක් හොයා ගනින් මාසෙට ගානක් අතට එන්න...