මැති_ඇමතිවරුන්ට_ඡන්දෙට_ගිය_ගණන්_මිනුම්
මැති ඇමතිවරුන්ට ඡන්දෙට ගිය ගණන් මිනුම්
දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් මැතිවරණ මුදල් ඇති විශාල ලෙස වියදම් කරන බව රහසක් නොවේ.
පසුගිය 17 වැනිදා පැවැත්වූ 08 වැනි පාර්ලිමේන්තුව සඳහා ජනතා නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට අදාළ පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා...