1. kiripani

    අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    පොඩි නිවැරදි කිරීමක්... උපතින්ම නෙමේ මචන් උත්සාහය...කැපවීම,අධිෂ්ටනය හා විශේෂයෙන් ආසාව (passion) එක නිසා just saying...:yes::yes:
  2. kiripani

    මෙහෙමත් ගහනවාද බන්

    වැරදි දේට වැරදි කියපන්...හරි දේට හරි කියපන් කවුරු උනත් කමක් නෑ මහින්ද කොල්ලොන්ට ගැහුවම මහින්ද වැරදි වෙලා...my3 ගැහුවම කොල්ලෝ වැරදයි කියන්න එපා... කෙටියෙන් කිව්වොත් මහින්දගේ පඩේත් ගදයි...my3 පඩේත් ගදයි එක සුවද කරන්න දගලන්න එපා එක බොරු වැඩක්
  3. kiripani

    මෙහෙමත් ගහනවාද බන්

    අනේ උබ දන්න *යිය තමා....අමාරුවෙන් දුක් විදගෙන කැම්පස් ගිහින් එතන වැඩිය ඕනේ නෑ වැඩ කරන්න පුළුවන් වටපිටාවක් හදල දීපන්...උබ කැම්පස් එකක හොස්ටල් එකකට ගිහිල්ල තියෙනවා නං තේරෙයි..සත්තුවත් ඉන්නේ න බන් එහෙම රෙද්දේ නිදහස් අද්‍යාපනය මම රජයේ කැම්පස් එකකත් ඩිග්රි 1ක් කරනවා...private එකක degree එකකුත්...
  4. kiripani

    කොටු 9 යි. rep power 2යි

    You must spread some Reputation around before giving it to K M J again. bro
  5. kiripani

    හිතේ තියන දුකට පොස්ට් කරේ මචන්. බම්ප් එප

    අම්ම ආදරේ බං....මේ ලෝකෙටම වඩා :sorry:
  6. kiripani

    හිතේ තියන දුකට පොස්ට් කරේ මචන්. බම්ප් එප

    ඇයි බෝස්ගේ දුව :confused::love::love:
  7. kiripani

    Dialog TV HD use karana kattiya poddak enna

    ow wahina welawata thama case ape nn 99%:cool:
  8. kiripani

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    මොනාද බං උබ ඔය දොඩවන්නෙ:eek:...කියන පොයින්ට් එක තේරුම් ගනින් තාම මොන්ටිසොරිද? කියෙව්වේ නැත්තන් මුලින් සේරම කියවපන්
  9. kiripani

    එක්සත් ලිංගික ශ්‍රමිකයින්ගේ සංගමය

    :):) ඕවට කියන්න පුළුවන්...කම්මැලි බං ඒ නිසා නොකිය ඉන්නම්
  10. kiripani

    එක්සත් ලිංගික ශ්‍රමිකයින්ගේ සංගමය

    http://www.elakiri.com/forum/showthread.php?p=19177589&posted=1#post19177589 :lol::lol: ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ සේවය ලබාගන්නවාට ඔබ කැමතිද ඇකමැතිද.. මෙය නීතිගත කිරීම හරි බව පව්සන ඔබ ඔබේ බිරිදටත් පෙම්වතියටත් සහෝදරියන්ටත් දියනියන්ටත් පිරිමි ලිංගික සේවා සපයන්නන්ගේ සේවය ලබා ගැනීම...
  11. kiripani

    Mahinda~ගෙන්~මාධ්‍ය~නිවේදනයක්?

    උබ බබා වගේනේ බන්...තාම මොන්ටිසොරිද? උබට පෙන්නන්න ඕනේ කඩවුනු පොරොන්දුව
  12. kiripani

    -KFC-කුකුල්මස්+පණුවන්

    lankawe mcdonald thama bn quality ma....eke nn clean:dull: thama oya wage seen ekak giya kiyala aranchiyak na mc eke
  13. kiripani

    138 බස් එකේ ඇවිත් මහ සෙනඟ මැද තරුණයෙකුට හාදු ද

    සරලව කියනවා නම් "ළිද උගේ නං ඌ ළිදේ නං කාටවත් ඇයි වේදනා" මේ රට කෑවේ ඔය මීඩියා හැත්ත...කැමරාවක් අතට ලැබුනම උන් හිතන්නෙ උන් තම මිනිස්සු කියල..පස්සේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ යනවා සමාජයට යුතුකම් ඉෂ්ට කරන්න :growl::growl:

    No contents