මම මීනාට වඩා උමාරියා හොඳයි වත්, උමාරියාට වඩා මීනා හොඳයිවත් කියනවා නෙමෙයි. මම කියන්නේ එක එක්කෙනාට ආවේනික ශෙයිලියකට කියන නිසා සංසන්දනය කරන්න එපා කියලා. උදාහරණයක් විදියට කාගෙන් හරි ඇහුවොත් ශිහාන්ද කසුන් කල්හාරද හොඳ කියලා, අනිවාර්යයෙන්ම දෙන උත්තරේ කසුන් කල්හාරනේ. නමුත් කවුරුත් හිතන්නේ නෑ ශිහාන් කියන...