1. ^Night Fury^

    Me feeling disappointed with Lasith Malinga and EK Members

    බොරුවක්ද නැත්තම් ගේමට එහෙම කරාද කියලා දන්නේ නෑ. ඒක ඉතින් ඌම තමා දන්නේ. නමුත් ඌ ගේමට එහෙම දෙයක් කරා නම් ඒකට මොකුත් කියන්න බෑ. මොකද ඌට මාද්‍ය වලින් වෙච්ච අසාධාරණකන් කියලා නිමකරන්න බෑ. අර වැඩක් බලන් යනවා මනුස්සයෝ කිව්ව කතාවට මූට බල්ලෙක් කියලා කොච්චර නම් ජඩ විදියට පහත් කරලා බැන්නද? ඔය එක...
  2. ^Night Fury^

    Me feeling disappointed with Lasith Malinga and EK Members

    ඕකා WC ගැහුවේ නැත්තේ Return එක දෙන්න ඌට කරපුවාට කියපුවාට. මොකටද ඔප්පු කරන්නේ? මොනවා ලබාගන්නද? සල්ලි වලට පෙරේත නෑ කියලා ඔප්පු කරාම මිනිස්සු තව ඇදයක් හොයා ගනියි. ඒකට බනියි. අන්තිමට සල්ලිත් නෑ. මොන දේ කිව්වත් ලංකාවේ එවුන් මොකක් හරි ඇදයක් හොයා ගන්නවා බං. ඇයි බං මිනිස්සු මේ තරම් කුහක? තව එකෙක්ට...
  3. ^Night Fury^

    Me feeling disappointed with Lasith Malinga and EK Members

    සල්ලි හම්බෙන නිසා තමා IPL නම් ගහන්නේ. නමුත් WC ගැහුවේ නැත්තේ නම් මූ ගේමටම කියලයි මට හිතෙන්නේ. ඌව කපපු කැපිල්ල කොහොමද බං ඒ දවස්වල මැතිව්ස් එහෙම. මට එහෙම වුනා නම් මමත් අගේ තේරෙන්න ඔය වගේ වැඩක් කරනවා. මොකද ලංකාවේ මිනිස්සු කියන්නේ කන්න දුන්න අත හපන් කන මිනිස්සු නිසා :yes::yes:
  4. ^Night Fury^

    Me feeling disappointed with Lasith Malinga and EK Members

    පිස්සුද බං සංඟා තේරීම් කමිටුවෙන් අයින් වෙලා සරේ ගහන්නේ සල්ලි වලට නෙමෙයි. අපේ කඩන් වැටුන ක්‍රිකට් නඟාසිටුවන්න. :rofl::rofl: He is a legend. They do not play for money. ඔන්න ඔහොමයි අපේ එවුන්ගේ ටෝක් :lol:
  5. ^Night Fury^

    Me feeling disappointed with Lasith Malinga and EK Members

    නැහැ මචං, මොළයක් තියෙනවා කවදාවත් ඉන්දියන් මානසිකත්වයට වැටෙන්නේ නෑ. එහෙනම් මේ කාපු කෑම එක්ක බලද්දි, මුන්ගේ ගෙවල් කුඩු වෙලා තියෙන්න එපැයි. පටු විදියට හිතන්න එපා. කවුරු හරි කීයක් හරි හම්බ කරන් ඉන්නවා නම් අපි සතුටු වෙන්න ඕනේ. නැතිව එක එක කතා කියලා කකුලෙන් අදින එක නෙමෙයි. ඔය කාට වුනත් IPL යන්න සෙට්...
  6. ^Night Fury^

    Me feeling disappointed with Lasith Malinga and EK Members

    නෑ මචං මං කිව්වේ ලංකාවේ ට්රේනින් අරන් කරපු දේවල් වලට ණය නෑ කියලා :yes::yes:
  7. ^Night Fury^

    Me feeling disappointed with Lasith Malinga and EK Members

    කෙලෙහිගුණයක් නැති මාධ්යකාරයෝ ඉන්න රටකට, කෙලෙහිගුණයක් නැති මිනිස්සු ඉන්න රටකට හොඳ විදියට ඉඳලා ඌටම ඇති වෙන්න ඇති. අපේ එවුන් ඉතින් කොහොමත් 1000ක් හොඳ කරලා 1 වැරද්දක් කරාම අර කරපු 1 වැරද්ද ලොකු වෙන එවුන් නේ. ඉතින් කොහොමද රටක් විදිට කටක් ඇරලා කතා කරන්නේ :rolleyes:
  8. ^Night Fury^

    Me feeling disappointed with Lasith Malinga and EK Members

    ඌ බං ලංකාවේ සල්ලි වලින් ගත්ත ට්‍රේනින් එකෙන් උඩ බලන් හිටියේ නෑනේ :D මැචස් කීයක් නම් දිනවලා දුන්නද? T20 WC 2014 අරන් දුන්න ටීම් එකේ කැපා ඒ මදිවට. ඌ බං ණය නෑ එහෙම බලද්දි ලංකාවට. මුල අමතක උන එක නෙමෙයි බං. අපේ මාධයකාරයන්ට කෙලෙහි ගුණයක් නැති උන එක තමා වැරද්ද. ඔච්චර දිනවලා දුන්න එකාව නැති කරා. ඌ...
  9. ^Night Fury^

    Me feeling disappointed with Lasith Malinga and EK Members

    ඉතින් උඹට ඊරිසියයිද බං ඌ හම්බ කරාට? :rolleyes::rolleyes: ඔය උඹ කියන මාධ්ය කාරයොම තමා බං ඌට ඉන්න දුන්නේ නැත්තේ. සංඟා එහෙම නම් මාධයට කෙලින් මොකුත් කියන්නේ නෑ. ඒ ඌට මොළේ තියෙනවා එක එක ඒවා කියලා මේ රටේ ඉන්න බෑ කියලා. සංඟලා ඔච්චර හම්බ කරලා තියෙනවා නම් මොකටද කියපන්කෝ සරේ එකට ගහන්න යන්නේ? අන්තිම ටෙස්ට්...
  10. ^Night Fury^

    100gb for "c" drive ubalata pissuda???

    වැඩේ තියෙන්නේ මේකයි බං. දැන් මම ඒක කරද්දි D එකෙන් ගන්න ස්පේස් එක නිකන් ගන්න බෑනේ. D එක Format කරන්න ඕනේ නේද ස්පේස් එක ස්ප්ලිට් කරද්දි? මම කලින් පාරක් කරා පරණ හාර්ඩ් එකට. එතකොට නම් අර මන් ස්ප්ලිට් කරපු පාර්ටිශන් එක ෆෝර්මැට් කරන්න වුනා :dull::dull: දැන් ඒවාගේ එහෙම ඕනේ නැද්ද?
  11. ^Night Fury^

    100gb for "c" drive ubalata pissuda???

    අඩේ උඹට පිස්සුද බං? මගෙත් 1TB. අරගද්දි කඩේ එවුන් මගෙන් අහන්නේ නැතිව පාර්ටිශන් කරලා තිබ්බා C එක 40GB ඉතුරු ඔක්කෝම D එකේ. 2011 වගේ ඒ. කමක් නෑ පස්සේම වෙනස් කරනවා කියලා හිතාගෙන පාවිච්චි කරා. දැන් D එකත් පිරිලා C එක කොහොමත් පිරිලා :(:( දැන් වෙනස් කරන්න බෑ කරනවා නම් ඔක්කොම ටික වෙන හාර්ඩ් එකකට දාලා ආයෙ...
  12. ^Night Fury^

    The Flash Season 02

    Flash එක එන්න එන්න චා කර ගන්නවා බං ඩිලේ කරගෙන එපිසොඩ්ස් එන්න. 29ට පස්සේ ඊලඟ එක එන්නේ ආයේ 19ලු. කලිනුත් මාසයක් ඩිලේ එකක් තිබ්බා 15 එකට ඉඳලා 16 එන්න. කතාවත් මතක නැති වෙනවා බං එහෙම වුනාම. :dull::dull: මල පනිනවා චාමර :angry::angry:
  13. ^Night Fury^

    මාලිංගගේ දැවැන්ත අනුරුවකින් ඇරඹෙන අයිපී&

    උඹලා මාලිංඟට බැන බැන ඉන්නේ පොඩ්ඩක් හොයලා බලපන් සංඟා මොකද මේ 30 වෙනිදාගෙන් තේරිම් කමිටුවෙන් අයින් වෙන්නේ කියලා :rolleyes:
  14. ^Night Fury^

    කෙල්ලෝ දෙන්නෙක්.....

    ඉතින් බං උත්තරයක් කියපන් කියලානේ තියෙන්නේ පෝස්ට් එකේම. හේතුව කියපන් කියලානේ :rofl:
  15. ^Night Fury^

    කෙල්ලෝ දෙන්නෙක්.....

    ගෙස් කිරිල්ලක් විතරයි. උස මදිද 15 තට්ටුවේ බටන් එක ඔබන්න? :confused::confused::sorry:
  16. ^Night Fury^

    එහෙමද? තෑන්ක්ස් මචං මං ගැන සඳහන් කරාට :) වැඩ කාලෙට වැඩ ලෙසටම. නැති කාලෙට නෑ ඒත් ලෙසටම :P දැන්...

    එහෙමද? තෑන්ක්ස් මචං මං ගැන සඳහන් කරාට :) වැඩ කාලෙට වැඩ ලෙසටම. නැති කාලෙට නෑ ඒත් ලෙසටම :P දැන් මේකේ හරිහමන් ත්‍රෙඩ් එකක් වත් වැටෙන්නේ නෑ බං පොඩ්ඩක් චැටක් දාගෙන ඉන්නවත් හිතෙන. :no:

    No contents