1. ^Night Fury^

    උදේ පාන්දර පිස්සු වැටුනා..

    උඡ්ච ස්වරයෙන් කියන්න පුලුවන් වුනා කියලා උමාරියා, නිරෝෂා වීරාජනී එක්ක සම කරන්න බෑ බං :rofl::rofl: එක එක්කෙනා කියන රේන්ජ් එක එක්කෙනාට වෙනස්. පහළ සින්දුව අහපන්, English Accent එකත් එක්ක ලංකාවේ කීයෙන් කීයටද සින්දු කියන්න පුලුවන්. ඔය දැරිවිට සමහර විට මේ වගේ ගායනා කරන්න බැරිව ඇති. මම නම් කියන්නේ...
  2. ^Night Fury^

    මටත් මේ වගේ වැඩක් කරන්න ඕනේ,,,

    මෙතන ඉන්න එකෙක් කෑගහනවා නිකන් උගේ සල්ලි අරන් ගිහින් හදලා දුන්නා වගේ. සල්ලි උගෙත් නෙමෙයි නම්, සල්ලි වියදම් කරපු එවුන් ඒකෙන් සතුටුත් වුනා නම්, මනුස්සයෙක්ට ඉන්න හිටින්න තැනකුත් හම්බුනා නම්, අහක ඉන්න අයට මොකටද වේදනා :lol::lol: තමන්ට එහෙම දෙයක් කරගන්න හිතක් පහල වෙන්නේ නැත්තම් ඒකට ඉරිසියා නොකර සද්ද...
  3. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    කලාතුරකින් එකක් දෙකක් වෙනවා ඔය වගේ. හැබැයි ශේප් වෙලා නම් යන්නේ නෑ. ශේප් වෙලා යන සමහරුව නම් හොයා ගන්න තිබ්බා ඩෙමෝ දැම්මා නම් සමහර දවස් වල :rofl::rofl: හොඳට කාලා, ටිකකින් ස්පෙක් යනවා. ඊට පස්සේ ලොවෙත් නෑ :P:P
  4. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    3 පාරක් මරලා කොහොමද ගැහිල්ලලු. ඊයා හලෝ ඔයා නම් :rofl::rofl:
  5. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    ඒ උඹව දැක්කේම නෑ බං මේ ටිකේ. එන්නේ නැද්ද? :confused::confused: :yes::yes: ඇත්ත ඇත්ත මේ IGN ටික නම් :yes::yes:
  6. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    මේකේ ඉතින් බොරුවක් නෑනේ? අපි හැමෝම දන්නවා කලා කියන්නේ වෝල් හැක් දාගෙන කෑම්ප් කරන එකෙක් කියලා :yes::yes: දැන් නෑ කියයි ශුවර් එකට :angry::angry:
  7. ^Night Fury^

    -Google Halloween Game-

    [/IMG]
  8. ^Night Fury^

    Amino asid tablets gym yana aya ena..

    උඹ කෙට්ටුයි නම් වතුර දාන්න යන්න එපා. Full Cream milk දාගනින් 500ml වගේ. ජිම් එකට ගිහින් වර්ක් අවුට් කරලා විනාඩි 45ක් ඇතුලත් වගේ ගන්න ඕනේ. ස්කූප් 2ක්ම දාලා ගසපන්.
  9. ^Night Fury^

    Amino asid tablets gym yana aya ena..

    Whey වලින් කරන්නේ protein supply කරලා Lean muscle develop කරන එක. නමුත් මහත් වෙන්න බල්ක් වෙන්න Fat/Carbs/Protein 3ම ඕනේ. ඒකට Mass gainer එකක් ගන්න ඕනේ.
  10. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    අඩෝ මක්ක හරි කරන් වරෙන් සර්වර් එක පැත්තේ. සෑහෙන්න කාලෙකින් සෙට් වුනේ නෑ. ඩවුන්ග්‍රේඩ් කරපන් ආයේ 8.1 වලට :rofl::rofl: සචියාගෙන් පොඩ්ඩක් අහපන් මං win 10 ගැන දන්නේ නෑ
  11. ^Night Fury^

    මුස්ලිම් අය ශ්‍රී පාදය වැන්දට කමක් නෑ

    මූ දෙන ටෝක් වල හැටියට මූට රෙද්දක් ඇඳන් යන්න බෑ. ලෝකේ පැතලියි කියන අයනේ තාමත් :oo::oo:
  12. ^Night Fury^

    මුස්ලිම් අය ශ්‍රී පාදය වැන්දට කමක් නෑ

    උඹලා හරි මෝඩයි කියන්නේ ඔක නිසා තමා බං.රුවන්මැලි සෑයේ තැන්පත් කරලා තියෙන ධාතු දැකලා තියෙනවාද? ඒවා බලන්න බෑ. ඒ වගේ තමා. ඔය තියෙන්නේ සිරිපතුලේ පිහිටුම නෙමෙයි :D:D ඔය ආවරණයක් තියෙන්නේ. ඇත්ත එක බලන්න දුන්නා නම් තියෙයි ඕක මෙච්චර කාලයක් :rofl::rofl:
  13. ^Night Fury^

    මුස්ලිම් අය ශ්‍රී පාදය වැන්දට කමක් නෑ

    අම්මට සිරි මහා මොළකාරයෙක්නේ ඇවිත් තියෙන්නේ :lol: යකෝ ඒ යෝධ පාදයක් නෙමෙයි තියෙන්නේ :rofl::rofl: පා සලකුණ ආවරණය කරන්න හදලා තියෙන ආවරණය තමා විශාල විදියට හදලා තියෙන්නේ. ඔතන සාමාන්‍යය පා සටහනක් තියෙන්නේ ඊට යටින්. :yes:
  14. ^Night Fury^

    Accident Help...

    ඇයි දැන් නඩුවක් දැම්මේ නැද්ද? සාමාන්‍යයෙන් ඔය වගේ දේකදි දෙපාර්ශවය සමතයකට ආවේ නැත්තම් නඩුවක් දානවානේ :eek::eek: වන්දියක් ගන්න පුලුවන්. ඇහැක් කියන්නේ මිලක් නියම කරන්න බෑ :(:( නමුත් ආමි එකේ කියලා හරියන්නේ නෑ. වැරද්ද නම් වැරද්දමයි. ඔය ගොඩක් උන් කටින් බය කරගන්න හදන්නේ ආමි කියලා. බය වෙන්න එපා
  15. ^Night Fury^

    ::: I'm now a proud dad of 3 :D :::

    මට මේ වෙලාවේ මීටර් වෙච්ච නම් වලින් කට්ටිය කියලා නැත්තේ රුක්ෂලා විතරයි. ඒකට නිවුන් නමක් නම් නෑ කොල්ලෝ. රුක්ෂිලා/රුමේශලා වගේ එකකුත් හොඳා හැබැයි.:sorry::sorry:
  16. ^Night Fury^

    ::: I'm now a proud dad of 3 :D :::

    ඒ කියන්නේ ළමයි 4ක් ද? :eek::eek::sorry::sorry: මගෙන් සුභ පැතුම් කේ සොන්නයා :cool::cool::cool: සතුටු පවුල් ජීවිතයකට සුභ පතනවා :yes::yes:
  17. ^Night Fury^

    කට්ටියම සද්දේ වහලා

    මේකයි බං හේතුව. අපේ හු*&*^ලා ඔක්කොම පිල් 2කට බෙදිලා මරාගන්නවා. ඒ නිසා දිනන පැත්තට දෙමළ,මුස්ලිම් ඡංද ඕනේ දිනන්න. ඉතින් අනිවා ගිහින් පුක ලෙවකන්න වෙනවා. අපේ එවුන් ඔය කැපුවත් මේ පාට, ගෙදර අය දුන්න නිසා මාත් දුන්නා වගේ ගොන් ආතල් නැතිව හරියට එක කට්ටියක් විදියට ඉන්නවා නම් මෙහෙම කඩේ යන්න ඕනේ නෑ. බලපන්...
  18. ^Night Fury^

    කට්ටියම සද්දේ වහලා

    ඕක වෙන්නේ නෑ ගොඩක් වෙලාවට සාමාන්‍යය දවසක වුනා නම්. විශේෂ මෙහෙයුම් කරන්නේ ගොඩක් වෙලාවට ඔත්තු පිට. වෙපන්, කුඩු කේස්, බෝම්බ වගේ ඒවා ට්‍රාන්ස්පෝර්ට් කරන ඒවගේ ඔත්තු ආවම ඔහොම කරනවා. මාව වුනත් වුනත් ආමි එකෙන් 3,4 පාරක් නවත්තලා තියෙනවා පාන්දර දුර ගමන් යද්දි. සමහරු බස් එකට ඉන්නවා වගේ සිවිල් පිට ඇවිත්...
  19. ^Night Fury^

    කට්ටියම සද්දේ වහලා

    විශ්වවිද්‍යාල සිසුන් කියලා පිටේ බෝඩ් ගහන් යන්නේ නෑනේ. එදා විශේෂ සෝදිසියක් තිබිලා තියෙනවා. අන නොතකා ගියාම ඉතින් සොරි තමා. මේ පොඩි කොල්ලෝ දෙන්නෙක්. යකෝ ඔහොමද එහෙන්ම සාජන් නල්ලතම්බිටත් වෙඩි තිබ්බේ අණ නොතකා ගියාට. ඕකට මොකක් අල්ලන්ද දැන් විශ්ව විද්‍යාල වල එවුන් කෑ ගහන්න ඕනේ? නීතිය හෑල්ලුවට දාලා අන...

    No contents