බුදුදහමට අනුව මිනිහෙක් ඉපදෙන්නේ තමන් ලබාගත්ත ආස්වාද ටික ආයෙත් ලබාගන්න ඇති අවිද්‍යාව නිසයි :) .
ඉතින් ආස්වාද ලබාගන්න ඇති කැමැත්ත(හේතුව) තියෙනකන් ඉපදෙනවා(ඵලය).
ඉතින් කෙනෙක් මම ඉහත කොමෙන්ටුවක කිව්ව විදිහට රාගඛය , ද්වෙෂඛය, මෝහඛය කළා නම්,
අර විදිහට මැරෙන මොහොතේ අලුතින් ඉපදෙන්න හේතු නැතිවෙනවා :)...