ඔය වගේ සින්දු අහනගමන් ඇස් දෙක පියාගන්න බලන්න :yes: . මට නම් මැවිලා පෙන්නේ උදේ කාලේ නිකං ලස්සන තැනිතලාවක් මල් වලින් පිරිලා ඈතින් sunrise එක එනවා වගේ :dull: .
මේ වගේ සින්දුද හොයන්නේ ? මේක කොහොමද කියල බලන්න , මේක අහනකොට මොනවද මැවිලා පෙනෙන්නේ :dull:
Yanni - Mid night hymn
gVXPjMwBbIc