1. R

    Game of thrones new season

    අර ser loras tyrell බේරගන්න hound mountain එක්ක fight කරන්න පැන්නේ. එතැනදී කරට කරා සටනක් ගියා :yes: . අනික mountain එක්ක මලෙන් hound ඉන්නේ කොහොමත් .
  2. R

    Game of thrones new season

    cersi mountain ව දානකොට sparrows ල hound ව දානවා :yes: , කොහොමද sparrows ලගේ මොලේ :yes:
  3. R

    Game of thrones new season

    Tommen යි Margery යි කරන්නේ බොරුවක් කියල හිතෙන්නේ මට විතරද :D . sparrows ලට හොඳ මූණ පෙන්නලා පසේ යටින් වැඩේ දෙන්න ඉන්නවද දන්නේ නෑනේ :yes:
  4. R

    Game of thrones new season

    Main trailer එකේ මම දැක්කා cersi mountain එකක ගිහින් sparrow ල කිහිප දෙනෙක් මරනවා :)
  5. R

    Game of thrones new season

    King tommen ඵඛයා :dull:
  6. R

    Game of Thrones Fans

    King tommen ඵඛයා :dull:
  7. R

    Game of Thrones Fans

    https://www.limetorrents.cc/search/all/Game.of.Thrones.S06E06.HDTV.x264-KILLERS/
  8. R

    Game of Thrones Fans

    Mad king wa dakkaa :cool::cool:
  9. R

    Game of Thrones Fans

    Him being a devil or an honorable man would depend upon the environment where he would grow up
  10. R

    Game of Thrones Fans

    Sansa would cry :(:dull: Its her child after all
  11. R

    Game of Thrones Fans

    දරුවට පියෙක් නැති නිසා ramsi ව මරන්නේ වෙන්නේ නෑ අවස්තාව තිබ්බත් :dull:
  12. R

    Game of Thrones Fans

    Dorne වල කට්ටිය ගේමට සෙට් වුනොත් lannisters ලගේ කෑලි වත් හොයන්න හම්බුවෙන්නේ නෑ :)
  13. R

    Game of Thrones Fans

    Hey what happened to Smalljon Umber and jon umber in the books??
  14. R

    Hey were you affected by flooding?

    Hey were you affected by flooding?
  15. R

    සුරංගනාවියෝ

    https://en.wikipedia.org/wiki/Dead_fairy_hoax http://news.bbc.co.uk/2/hi/uk_news/england/derbyshire/6545667.stm
  16. R

    Game of thrones new season

    ඔව් , පොතේ තමයි ඕක වෙන්නේ, හැබයි TV series එකේ තාම ඕක වෙලා නෑ :no:
  17. R

    Game of thrones new season

    Beric Dondarrion දන්නවනේ? එයා lord of the light අදහන කෙනෙක් නේ. ඉතින් එයා එයාගේ life එක lord of the light ට sacrifice කරලා Catlyn Stark ට පණ දුන්න. ඊටපස්සේ catlyn resurrect වුනා Lady Stoneheart හැටියට , හැබැයි zombie කෙනෙක් :dull:
  18. R

    Game of thrones new season

    පොත් කියෙව්වේ නෑ නමුත් youtube එකේ තියෙනවනේ එක එක චරිත වල විස්තර, ඒවාගෙන් විස්තර ගන්න පුළුවන්. පොත් ඔක්කොම කියවන්න නම් ඉතිං අවුරුද්දක් වත් යයි නේද?
  19. R

    Game of thrones new season

    මම වගේ පොත ලියනවනම් jon snow ඔක්කොම white walkers ලව පරද්දල ඉවර වෙලා , "my work as the Azor Ahai is over, I must go now" කියල ඉවර වෙලා දූවිල්ලක් වෙලා නැතිවෙලා යනවා :dull: . ඊටපස්සේ starks ලටයි fans ලටයි පුළුවන් අඩ අඩා ඉන්න :dull:
  20. R

    Game of thrones new season

    ඒ විතරක් නොවේ පොතේ නම් catlin stark ටත් පණ දුන්නා , එයා හැබැයි zombie කෙනෙක් විදිහට නැගිටලා දකින දකින Frey ලව මරනවා :dull: resurrection මදිවට time traveling concept එකත් එන්න වගේ එන්නේ :dull:

    No contents