ගොන් ආතල්
ඔයිට වඩා කරන්න වැදගත් දෙයක් තියෙනවා,
ගර්භණී උනාම ගොඩාක් රාජ්‍ය ආයතනවල සාරිය වෙනුවට ගවුම අදින්න දෙනවා.
ගුරුවරියො විතරයි දවසම යාර හයක් පටලවගෙන බඩ හිර කරගෙන ඉන්න ඕන, ඒක හරි අසාධාරණයි,
ඒවගේ දේකට මහ ඇමතියාගේ අවධානය යොමුවෙන්නේ නැහැ.
ලකුණු දාගන්න පුලුවන් එවා විතරයි කරන්නේ