රවුටර්/නෙට්වර්ක්/ඉන්ටර්නෙට් සම්බන්ද
රවුටර්/නෙට්වර්ක්/ඉන්ටර්නෙට් සම්බන්ද ගැටලුවක් තියනව. දන්න අය උදවු කරන්ඩෝ..
මේක තමා අවුල
මගෙ නෙට් කනෙක්ෂන් එක අන්ලිමිටඩ් එකක්. ඒකෙ ඕන තරම් ඩවුන්ලෝඩ් වෙනව. ඒත් 2gb වගේ එකපාර අප්ලෝඩ් කරද්දි කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙනව. ආය කනෙක්ෂන් එක රීකනෙක්ට් වෙන්නෙ පැය...